Generator 3.5 kv එකක් අරගන සතියක් වගේ දැන්. විනාඩි 15 සමහර වෙලාවට විනාඩි 30 වගේ ගිහින් ඉබේම නවතිනවා. මේකේ ලෙඩේ මොකක් වෙන්න පුලුවන්ද ?
p s - උබලත් ගන්නවා නම් ජීවිතේට china ඒවා ගන්න එපා. ගත්ත දවසෙම ඉස්සෙල්ල oil leak එකක් ආවා. ඊට පස්සේ පැට්‍රොල් leak ඒ ටික ගත්ත තැනටම දීල හද ගත්ත දැන් මේ ලෙඩේ.
model eka
https://cdn.sharafdg.com/cdn-cgi/im...65299_Oscar_6800CET_Gasoline_Generator_01.jpg