China mocking indians

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Un indiawata hina wenawa nemei indian government ekata hina wenne. Itin un kiyana eka attane, un unge rate minissu beragatta, indian government eka unge unta marenna dunna.

    unge rate minissu beragattata wedak tiyanawa unge rate patan gattu virus eka loketama pathiruna nam
    ehema baluwoth indiawath fail e wage china unath fail
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඔක්සිජන් දුන්නෙත් චීනෙන් නේද.ඕකුන්ට ඩස්පයො කියන්නෙ නිකන්ද. කෙලෙහිගුනයක් ගෑවිලවත් නෑ..ලොල්
     
    • Like
    Reactions: Kiridia

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    sir ta pass wenna denne nane wate inna ewun
    unuth ekai munuth ekai api hamba kaloth apitai untai :P
    කොහෙද ස' ට 2/3 හම්බුනේ නෑනේ. නැත්තන් දනියි ස' කරන විදිහ.
    සජී ස ආපුවම බලන්නකෝ එන පාර 2/3ත් අරන්.
    පාස්කු ප්‍රහරේ උන් සතියෙන් හොයල ප්ලැකනිල් බට බස්සන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,123
    1
    12,973
    113
    Gotham City
    ඔක්සිජන් දුන්නෙත් චීනෙන් නේද.ඕකුන්ට ඩස්පයො කියන්නෙ නිකන්ද. කෙලෙහිගුනයක් ගෑවිලවත් නෑ..ලොල්
    වෛරස් එකත් දුන්නෙ චීනෙන්ම නේද ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,612
    17,503
    113
    unge rate minissu beragattata wedak tiyanawa unge rate patan gattu virus eka loketama pathiruna nam
    ehema baluwoth indiawath fail e wage china unath fail
    Itin China wala un mona karannada ban anit un control karaganna danne nati unata.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    unge rate minissu beragattata wedak tiyanawa unge rate patan gattu virus eka loketama pathiruna nam
    ehema baluwoth indiawath fail e wage china unath fail
    unge raten patan gaththu virus eka kiyala ekata ung total responsibility eka ganna ba. eka china government eke waraddak hinda sidda una deyak kiyala prove karala na kohewath
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චීන්නු කියන්නේ නම් ජරාම ජාතියක්...southern expressway project එකේ වැඩකරපු උන්ගේ අහපන්