මචන් kiriye ඉන්නවද් චිනෙන් import කරන එවුන් ...මට චිනෙන් container එකක් ලන්කාවට ගෙන්න ගන්න ඔනෙ. මම ටිකක් හොයල බැලුවා..චිනෙ ඕන තරම් shipping agents ලා ඉන්නව උන් මගෙ බඩු මම කියන හැමතැනින්ම එකතු කරල, උන්ගෙ warehouse එකට දාලා container එකත් පුරවල දෙනව..නමුත් මට උන්ව sure නැ බන්. ලන්කවෙ කවුරුත් නැද්ද බන් චිනේ ඉදන් shipping agent වැඩෙ කරන...දන්නෙ නැත්නම් bump එකක් හරි දාලා පලයන්....

