කවුද China Southern වල fly කරලා තියන්න. ගිහින් තියන අය comments කරන්න . Airline එක හොදයිද ?
Last edited:
monada machan wenda one? danna widiyata route eken route ekata service eka wenas poddak. kohe indala kohetada yanda one?
China Southern is the lowest price I got. I'm going Singapore to Canton
ehenang honda athi machan. worry wenda deyak nahane
Uba meke fly kalada ?
fly karala naha machan. habai mage yaluwek giya. shape kiwwa flight eka. menna trip report ekak
http://www.airliners.net/aviation-forums/trip_reports/read.main/216142/
එකම එක සැරයක් ගිහින් තියනවා.. අවුලක් නැ, අනිත් ඒවා වගේම තමා හැබැයි inflight entertainment වගේ දෙවල් නම් ඉතින් වැඩකට ඇති දෙයක් නැ.long journey එකක් නම් වෙන එයාර් ලයින් එකක් එක්ක compare කරලා බලලා ටිකට් කරපන්.. ගොඩක් බොරින් flight එක. .
මම recommend කරන්නෙ නම් නැ, ඒත් උබේ budget එක tight කිව්ව නිසා කියන්නෙ.. colombo-singapore එක චුට්ටක් බලපන් tiger airways වල, කැතේ වලට වඩා අඩු වෙයි.. දින එක්ක පොඩ්ඩක් බලපන්.. පැය 3-4, ගමන නිසා කිව්වෙ, නැත්තම් මෙලො රහක් නැති එයර්ලයින් එකක්.මචන් මගේ tour එක හොදටම Budget එකක්. එකයි මේ china එක ගත්තේ .
Colombo to Singapore ( Cathay pacific )
Singapore to Canton- China ( China Southern )
Canton to Germany ( China Southern )
long journey but i have to go with them bcz of my pocket. Anyway thanks for your info.
Specially thanks for rochel1977
මම recommend කරන්නෙ නම් නැ, ඒත් උබේ budget එක tight කිව්ව නිසා කියන්නෙ.. colombo-singapore එක චුට්ටක් බලපන් tiger airways වල, කැතේ වලට වඩා අඩු වෙයි.. දින එක්ක පොඩ්ඩක් බලපන්.. පැය 3-4, ගමන නිසා කිව්වෙ, නැත්තම් මෙලො රහක් නැති එයර්ලයින් එකක්.
Cathay එකේ මට Marco polo membership එක තියන නිසා මට ටිකට් එක රුපියල් 15500 හම්බ උනේ. Tiger airways wala ටිකක් ගණන් වෙනවා.
Service eka Good... Food's thamai apset... Flight eka tikak small....