China to Sri Lanka Freight Forwarder

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    China to Sri Lanka Freight Forwarding Services මොනවද recommend කරන්න පුලුවන්? කලින් use කරල තියෙන එකක් නම් ගොඩක් හොදයි :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    Shop and ship? CN to LK nam use karala na but option eka thiyenawa

    4cOjC8Kh.jpg
     
    • Like
    Reactions: MarshMello

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    China to Sri Lanka Freight Forwarding Services මොනවද recommend කරන්න පුලුවන්? කලින් use කරල තියෙන එකක් නම් ගොඩක් හොදයි :)
    Freight Forwarding da kiyanna hariyatama danne ne , mama badu genne creative Freight logistics walin. badu aragena sellerta unge contact eka dunnama, selller unta yawanawa. sathi 4kin wage lankawata enawa
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    Freight Forwarding da kiyanna hariyatama danne ne , mama badu genne creative Freight logistics walin. badu aragena sellerta unge contact eka dunnama, selller unta yawanawa. sathi 4kin wage lankawata enawa
    Prices kohomada ?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Bump

    Freight Forwarding da kiyanna hariyatama danne ne , mama badu genne creative Freight logistics walin. badu aragena sellerta unge contact eka dunnama, selller unta yawanawa. sathi 4kin wage lankawata enawa
    China වලින්ද
    ------ Post added on Jun 6, 2023 at 6:11 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    China to Sri Lanka Freight Forwarding Services මොනවද recommend කරන්න පුලුවන්? කලින් use කරල තියෙන එකක් නම් ගොඩක් හොදයි :)

    monawada cargo??
    regulery thiyada??

    lankawe idan karanna puluwa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් මේ දවස් වල හොයනවා... උන්ගෙ අස්ප ගණන් නෙහ්.. කිලෝ එකකට 4500 ක් වගේ.. මගේ ගෙන්නන බඩු වල බර කිලෝ 3.5 යි. ඒත් උන් කැල්කියුලේට් කරනවා එවන පෙට්ටියෙ උස දිග පළල සහ ඇත්ත බර.. එහෙම කරාම මගේ පාර්සලේ බර 8 ක් වුනා.. ඉතින් කිලෝ එකකට 4500 ගානෙ කිලෝ 8 කට ගෙවන්න කිව්වා. තව හොයනවා ඊට අඩු ඒවා.. හම්බුවෙනකල් බම්ප්