China to Sri Lanka Shipping කරන කෙනෙක්

Dasunx

Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    China ඉදන් ලංකාවට 20Kg වගේ පාර්සල් එකක් ශිප් කරගන්න ඕනෙ. කිරියෙ කරන කවුරුහරි ඉන්නවද? නැත්තන් ගෙන්නපු කවුරු හරි ඉන්නවනම් details ශෙයා කරන්න. Thanks in advance.

    දැනට BoxIt එකෙන් quotation ගත්තා එයාලා air cargo විතරයි කරන්නෙ.