Yiwu ෂැන්හයි නේද තියෙන්නේ ඕක ? යන්න ඕන මම ගිහින් නැහැ..... ඔව් Scam තියනවා හුගක් ඒ වගේම හොර සල්ලි case තියනවා.... canton එකේ පොඩි supplier කෙනෙක් අල්ල ගත්තනම් හරි හැබයි උන් sale එක කරගන්න ඕන නිසා help කරනවා..මම Ghuangzhou තම හුගක් ගිහින් තියෙන්නේ ආය Beijing බලන්න ... exhibition එක තියන දවස් බඩු අනුව වෙනස් වෙනවා... මුලින්ම තියෙන්නේ electronics, vehicles spares එහෙම.... අප්‍රියෙල් 16 වගේ පටන් අරගන්නේ මේ සැරේ මම හිතන්නේ.... අන්තිම හරියට තියෙන්නේ ඇදුම් සෙල්ලම් බඩු වගේ...... (Phase 1, 2, 3 කියල තියෙන්නේ ) Yiwuත් බලන්න ගිහින්... ටිකක් දුරයි plane එකේ නැත්තම් train එකේ යන්න පුළුවන්.... container එකක්ම ගන්න ඕන කියන අය ඉන්නවා.. ඒ අයට අහු වෙන්න එපා... හැමවෙලේම අහන්න minimum qty එක කියාද කියල ඔයා අලුත් නිසා හුගක් වෙලාවට 100තමා.... ඔයා ගන්නවනම් ලොකු qty එකක් බඩු ජාති ගොඩකින් consolidate කරගන්න එක container Box එකෙක්ට.... මුලින්ම ටිකක් අමාරුයි එත් supplier help එකක් ගන්න... (fit උනාම උන් ඕන දෙයක් කරලා දෙනවා) මේ විදිහට තමා phase තියෙන්නේ...
Phase 1 (15th-19th April 2016)
Electronics & Household Electrical Appliances
Lighting Equipment | Vehicles & Spare Parts
Machinery | Hardware & Tools
Energy Resources | Chemical Products
Building Materials | International Pavilion
Phase 2 (23rd-27th April 2016)
Consumer Goods | Home Decorations | Gifts
Phase 3 (1st-5th May 2016)
Office Supplies, Cases & Bags, and Recreation Products
Food | Medicines, Medical Devices and Health Products
Textiles & Garments | Shoes | International Pavilion