Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් select කරන එක හොඳ වෙයිද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    French , Spanish, Chinese, Portuguese ඔය තුන තමා ලෝකේ ගොඩක් රටවල් වල භාවිතා වෙන්නේ English වලට පස්සේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    පදිංචි වෙන්න හරි යකඩ බිස්නස් එකකට නම් ජපන්
    තව මහා පරිමාණ බිස්නස් නම් චීන
    ගොඩාක් දැණුම , මහාචාරී වෙන්න නම් ජර්මන්

    මම නම් කරවන්නේ චීන... ලාබෙට උසස් උපාධියකට හරි යවන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Axeoil

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා.

    Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද?

    Thanks
    ඔය තුනම පැත්තක තියලා English කරන්න කියපන් !