Spanish බැරිද?
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Feb 21, 2024 #22 French , Spanish, Chinese, Portuguese ඔය තුන තමා ලෝකේ ගොඩක් රටවල් වල භාවිතා වෙන්නේ English වලට පස්සේ
kinkon Well-known member Aug 5, 2007 115,994 2 116,139 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 21, 2024 #23 German
Brandy2020 Well-known member May 15, 2018 20,605 25,962 113 Feb 22, 2024 #24 පදිංචි වෙන්න හරි යකඩ බිස්නස් එකකට නම් ජපන් තව මහා පරිමාණ බිස්නස් නම් චීන ගොඩාක් දැණුම , මහාචාරී වෙන්න නම් ජර්මන් මම නම් කරවන්නේ චීන... ලාබෙට උසස් උපාධියකට හරි යවන්න පුලුවන්. Reactions: Axeoil
පදිංචි වෙන්න හරි යකඩ බිස්නස් එකකට නම් ජපන් තව මහා පරිමාණ බිස්නස් නම් චීන ගොඩාක් දැණුම , මහාචාරී වෙන්න නම් ජර්මන් මම නම් කරවන්නේ චීන... ලාබෙට උසස් උපාධියකට හරි යවන්න පුලුවන්.
Starry Night Well-known member Mar 8, 2017 6,044 6,968 113 Nawala Feb 22, 2024 #27 divoomdelux said: ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා. Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද? Thanks Click to expand... ඔය තුනම පැත්තක තියලා English කරන්න කියපන් !
divoomdelux said: ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා. Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද? Thanks Click to expand... ඔය තුනම පැත්තක තියලා English කරන්න කියපන් !
Reincarnator Well-known member May 20, 2022 12,739 31,077 113 අපායෙ දොරකඩ Feb 22, 2024 #28 German Europe wala godak languages godayanna puluwan lu German goda dagaththoth.