ලබන වසරේ සිට චීනයෙන් ආනයනය කරන සියලුම වාහන සදහා බදු සහන ලබා දීමට නියමිතයි. ඒ අනුව Chinese වාහන වල මිල 30%-40% කින් අඩු වන බව නිල නොලත් ආරංචි මාර්ග දන්වා සිටී. අලුත් Chinese වාහනයක් ගන්න ඉන්න අය ඉවසන්න. පරණ වාහනේ ඉක්මනට විකුණා ගන්න.