මචන්ලා මේ දවස්වල අර ස්වර්ණවාහිනී එකේ රු. 5990 වෙනවා කියල china full touch android phone එකක් ගැන දානවා දැක්කද? OTwo Network කියල එකකින් කරනවා කියල තමයි දැක්කේ දන්නා කවුරුහරි මේක ගැන වැඩි විස්තරයක් කියන්න පුලුවන්ද? china වුනත් android software මේකේ දුවන්න පුළුවන් වෙයිද ?
මේ ගැන විස්තර තියන Link එකක් හරි දාන්න පුළුවන් නම් ලොකු උදව්වක් 
මේ ගැන විස්තර තියන Link එකක් හරි දාන්න පුළුවන් නම් ලොකු උදව්වක් 
ඔය ජරාව ගන්න එපා බං..
මම ඕක පාවිච්චි කරල නම් නෑ.
සැළකිය යුතුයි:-
උඹේ කැමත්තක් කරහන්

oken wenne ubata android kiyana os eka epa wena ekai.anika oke tiyenne android 2.2. dan yanne android 4 ICS. poddak hithala balapan ethana difference eka
thanks again machan
