Chinese Android

මචන්ලා මේ දවස්වල අර ස්වර්ණවාහිනී එකේ රු. 5990 වෙනවා කියල china full touch android phone එකක් ගැන දානවා දැක්කද? OTwo Network කියල එකකින් කරනවා කියල තමයි දැක්කේ දන්නා කවුරුහරි මේක ගැන වැඩි විස්තරයක් කියන්න පුලුවන්ද? china වුනත් android software මේකේ දුවන්න පුළුවන් වෙයිද ? :confused: මේ ගැන විස්තර තියන Link එකක් හරි දාන්න පුළුවන් නම් ලොකු උදව්වක් :)

kiyanna thiyenne eka deyai,,

GANNA EPOOOOOOO