chinese bastards

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    මෙහෙමත් පාහරයෝ..මුන්ගේ රටවල් මොනතරම් දියුණු උනත් වැඩක් තියෙනවද.:angry::angry:

    Horrific video shows greyhound screaming in agony as it's BOILED ALIVE

    *WARNING: GRAPHIC CONTENT BELOW

    380AD07A00000578-3778933-image-a-23_1473296502456.jpg

    380AD03500000578-3778933-image-m-36_1473298469853.jpg
    380AD02D00000578-3778933-image-a-37_1473298481372.jpg

    380AD01D00000578-3778933-image-m-39_1473298505801.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Lankawe construction wala wada karana chinnuth eka eka saththunge mas hoyanawalu kanna.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    හා එහෙනම් උබ බලු මසුත් කාපන්කෝ..

    :lol:hambayekda koheda.hambayo thama oya wage gon tharka genne.anika un kohomath ballonta kamathi nahane.uura wagema ballath apirisidu sathek kiyala un ballanwa hadanne naha.:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    :lol:hambayekda koheda.hambayo thama oya wage gon tharka genne.anika un kohomath ballonta kamathi nahane.uura wagema ballath apirisidu sathek kiyala un ballanwa hadanne naha.:rofl:

    :yes:බල්ලොන්ට අකමැති උනාට බලු මස් කනවා ඇති.:baffled:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    හම්බයොන්ගේ රටවල්නේ.. ඔහොම තමා.. ඒ අතින් අපි පින් කරලා තියනවා ලන්කාවේ උපදින්න.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    චීනෙ කොහෙද බන් හම්බයන්ගෙ රටක් වෙන්නෙ.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    චීනෙ කොහෙද බන් හම්බයන්ගෙ රටක් වෙන්නෙ.
    අප්පට සිරි නැද්ද? මම පුරුද්දට වගේ කමෙන්ට් එක දැම්මේ.. මේ වගේ ත්‍රේඩ් වලට සාමාන්යෙන් සෙට් වෙන්නේ හම්බ රටවල්නේ.. එතොකට මුන් කතොලිකද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    :lol:hambayekda koheda.hambayo thama oya wage gon tharka genne.anika un kohomath ballonta kamathi nahane.uura wagema ballath apirisidu sathek kiyala un ballanwa hadanne naha.:rofl:
    modai ban.. balla maranawa wagema thama kukula maranneth.. samaharu bella kapala unu wathure danawa. samaharu unuwathure dala bella kapanawa.. ethakota un bastards nemeda?? ai api kukul mas kana nisai balu mas nokana nisai d... gon tharka genne ubalane ban :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අප්පට සිරි නැද්ද? මම පුරුද්දට වගේ කමෙන්ට් එක දැම්මේ.. මේ වගේ ත්‍රේඩ් වලට සාමාන්යෙන් සෙට් වෙන්නේ හම්බ රටවල්නේ.. එතොකට මුන් කතොලිකද?

    :rofl::rofl:

    මට දැනුයි මීටර් උනේ උබ කරපු දේ :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    modai ban.. balla maranawa wagema thama kukula maranneth.. samaharu bella kapala unu wathure danawa. samaharu unuwathure dala bella kapanawa.. ethakota un bastards nemeda?? ai api kukul mas kana nisai balu mas nokana nisai d... gon tharka genne ubalane ban :angry::angry:

    Ithin dan un paw naha kiwwe kawuda?mama ehema kiwwada?:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අප්පට සිරි නැද්ද? මම පුරුද්දට වගේ කමෙන්ට් එක දැම්මේ.. මේ වගේ ත්‍රේඩ් වලට සාමාන්යෙන් සෙට් වෙන්නේ හම්බ රටවල්නේ.. එතොකට මුන් කතොලිකද?

    Munta agamak nathuwa athi:P
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    modai ban.. balla maranawa wagema thama kukula maranneth.. samaharu bella kapala unu wathure danawa. samaharu unuwathure dala bella kapanawa.. ethakota un bastards nemeda?? ai api kukul mas kana nisai balu mas nokana nisai d... gon tharka genne ubalane ban :angry::angry:
    දන් නැති හින්දා නෙමෙයි අහන්නේ.. ගේමටමයි අහන්නේ... අලි, ඇත්තුන්ට විතරක් මලාට පස්සේ පාන්සකූලේ ඇයි.. කුකුලට එලුවට, බල්ලට, දිය නයාට, පොලගට, මාපිලාට, තෙල් කරවලාට, කපුටට, පූසට අකැපද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    දන් නැති හින්දා නෙමෙයි අහන්නේ.. ගේමටමයි අහන්නේ... අලි, ඇත්තුන්ට විතරක් මලාට පස්සේ පාන්සකූලේ ඇයි.. කුකුලට එලුවට, බල්ලට, දිය නයාට, පොලගට, මාපිලාට, තෙල් කරවලාට, කපුටට, පූසට අකැපද?
    kale marena alintath pasakule denawada ban.. :shocked: adai danne :sorry: