Monawada machan ahanna oona wisthara...අවුලක් නෑ, ගන්න කලින් සේරම විස්තර සෙලර්ගෙන් අහන්න


Monawada machan ahanna oona wisthara...අවුලක් නෑ, ගන්න කලින් සේරම විස්තර සෙලර්ගෙන් අහන්න


Monawada machan ahanna oona wisthara...![]()

eka danne ubane ban 

පැටියා;17399960 said:Russian Company එකක් Dual display (Front and back) Phone එකක් Release කරන්න යනවා.
Oppo කියන company එක Rotating camera and backtouch හඳුන්වල දුන්නා.
පට්ට innovative මේ අලුත් companies.
Samsung එහෙමත් අලුත් දේවල් හඳුන්වල දෙනවා heart rate sensor වගේ. අනික් well known companies කරන්නෙ ඒව කොපි කරන එක විතරයි අලුත් දෙයක් කරන්නෙ නෑ. ඒ අතින් මේ Chinese and russian manufacturers ල පට්ට![]()
Na machan..mama ahuwe..dan oya google play eka na wage..wena monawada thiyenne kiyala ahuwe...eka danne ubane ban
normally mi4 eka ona rataka hodata weda karanawa


Amoi A928W $179
![]()
![]()

podi podi appsanm wenas athi, eth eka echchara awulak na. apps daganna puluwanNa machan..mama ahuwe..dan oya google play eka na wage..wena monawada thiyenne kiyala ahuwe...![]()
machan me Amoi brand eka hoda ekak..
issara lankaweth Etel, Amoi phone thibuna mathaka athine?
anith eka ubalata mathakada 2006, 2007 wage Skype eken skype phone kiyala ekak awa? Australia wala ehema 3 mobile (Hutchinson) eken thamai eka sale kale..
ekath Amoi phone ekak..


නැද්ද බන් ඔය සම්සුන්ග් නෝට් 3 එකේ පර්ෆෝමන්ස් සහ ඩිස්ප්ලේ එක තියන හොද බ්රෑන්ඩඩ් ෆෝන් එක 200$ වගේ ගන්න


thiyenawa build quality eka aduiනැද්ද බන් ඔය සම්සුන්ග් නෝට් 3 එකේ පර්ෆෝමන්ස් සහ ඩිස්ප්ලේ එක තියන හොද බ්රෑන්ඩඩ් ෆෝන් එක 200$ වගේ ගන්න

ප්රමිතියක් නැත්නම් යුරෝපෙට ඇමෙරිකාවට ආසියාවට විකුනන්න බැහැSAR Radiation values මොන වගේද කියල කවුද ඕවට සහතික දීල තියෙන්නෙ. මොනව තිබුනත් වැඩක් තියෙනවද ඔලුව microwave වෙනව නම්.

chinese witharak nemei ona brand ekaka grade thiyenawa. eth online retails la laga thiyenne hema welema A grade eka. offline distribute karanakota thamai grade case eka enneela ela supiri thread eka digatama karan yan.oke mekai awula machna.owaye urope walata ekai asion countries walata wenami gahanne.quality wenas.natta patta phones