Chinese branded Smartphones සේරම එකතැන

kudalla

Member
Oct 31, 2006
810
23
0
පැටියා;17399960 said:
Russian Company එකක් Dual display (Front and back) Phone එකක් Release කරන්න යනවා.
Oppo කියන company එක Rotating camera and backtouch හඳුන්වල දුන්නා.
පට්ට innovative මේ අලුත් companies.
Samsung එහෙමත් අලුත් දේවල් හඳුන්වල දෙනවා heart rate sensor වගේ. අනික් well known companies කරන්නෙ ඒව කොපි කරන එක විතරයි අලුත් දෙයක් කරන්නෙ නෑ. ඒ අතින් මේ Chinese and russian manufacturers ල පට්ට :yes:

Oppo kiyanne patta brand ekak ban. Thailand vala hena prasiddai. Shira phones godak thiyanawa. One plus one gahanneth un.
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Amoi A928W $179

    main.jpg

    Y4b1FGc.png

    machan me Amoi brand eka hoda ekak..
    issara lankaweth Etel, Amoi phone thibuna mathaka athine?

    anith eka ubalata mathakada 2006, 2007 wage Skype eken skype phone kiyala ekak awa? Australia wala ehema 3 mobile (Hutchinson) eken thamai eka sale kale..
    ekath Amoi phone ekak.. :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    Amoi genakota e-tel thibune na. amoi genawe brantel eken, passe un lenovo genath itapasse e-tel genawa :dull::dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    නැද්ද බන් ඔය සම්සුන්ග් නෝට් 3 එකේ පර්ෆෝමන්ස් සහ ඩිස්ප්ලේ එක තියන හොද බ්‍රෑන්ඩඩ් ෆෝන් එක 200$ වගේ ගන්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    SAR Radiation values මොන වගේද කියල කවුද ඕවට සහතික දීල තියෙන්නෙ. මොනව තිබුනත් වැඩක් තියෙනවද ඔලුව microwave වෙනව නම්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැද්ද බන් ඔය සම්සුන්ග් නෝට් 3 එකේ පර්ෆෝමන්ස් සහ ඩිස්ප්ලේ එක තියන හොද බ්‍රෑන්ඩඩ් ෆෝන් එක 200$ වගේ ගන්න

    දැනට ඔය ෆෝන් වල එන Highest Performing Mediatek SOC එක MT6592 Octa Core.
    Antutu score එක ~30000.

    Tablet වලට MediaTek MT8392 40000+ score කරනවලු Antutu වල :shocked:

    MT6795 64bit SOC එන ෆෝන් එන්න තව කල් යයි. පට්ට ෆෝන් ටිකක් එයි ඕක එක්ක :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නැද්ද බන් ඔය සම්සුන්ග් නෝට් 3 එකේ පර්ෆෝමන්ස් සහ ඩිස්ප්ලේ එක තියන හොද බ්‍රෑන්ඩඩ් ෆෝන් එක 200$ වගේ ගන්න
    thiyenawa build quality eka adui :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    SAR Radiation values මොන වගේද කියල කවුද ඕවට සහතික දීල තියෙන්නෙ. මොනව තිබුනත් වැඩක් තියෙනවද ඔලුව microwave වෙනව නම්.
    ප්‍රමිතියක් නැත්නම් යුරෝපෙට ඇමෙරිකාවට ආසියාවට විකුනන්න බැහැ:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ela ela supiri thread eka digatama karan yan.oke mekai awula machna.owaye urope walata ekai asion countries walata wenami gahanne.quality wenas.natta patta phones
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ela ela supiri thread eka digatama karan yan.oke mekai awula machna.owaye urope walata ekai asion countries walata wenami gahanne.quality wenas.natta patta phones
    chinese witharak nemei ona brand ekaka grade thiyenawa. eth online retails la laga thiyenne hema welema A grade eka. offline distribute karanakota thamai grade case eka enne