Chinese Buddhist

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

චීන බලු මස් දිනයක්ද?

දකුණු චීනයේ ගුආන්ෂි පළාතේ යූලින් වැසියෝ මේ දිනවල ඔවුන්ගේ වාර්ෂික චාරිත්‍රානුකූල උත්සවයකට ලක ලැහැස්ති වෙති. සෑම වසරකම ජුනි මස 21 වැනිදා ට එළඹෙන ග්‍රීෂ්ම ඍතු සූර්ය නිවෘත්ති දිනයේදී ඔව්හූ සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනාවක සිට චාරිත්‍රයක් ලෙස සිදු කරති. මේ චාරිත්‍රානුකූල උත්සවය වෙනුවෙන් ගුආන්ෂි පළාතේ සුනඛයන් දහස් ගණනක් ඝාතනය කෙරෙන අතර එනිසාම ඊට විරුද්ධව දැන් චීන ජනතාව අතරින්ම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
පුරාණයේ සිට පැවැත එන මේ චාරිත්‍රයේදී එක් දිනක් වෙනුවෙන් සුනඛයන් 10000 ක් පමණ ඝාතනය වෙතැයි වාර්තා වේ. යූලින් වැසියන් සුනඛ ඝාතනයට ලක ලැහැස්ති වෙද්දී සත්ව හිංසනය පිටුදකින්නෝ ඊට එරෙහිව හඬ නැඟීමට දැන් සිටම ලක ලැහැස්ති වෙති.
සුනඛ මස් අනුභව කිරීමේ මේ වාර්ෂික උත්සවයේදී යූලින් වැසියෝ විවිධ ක්‍රමවලට පිසූ සුනඛ මස් ඉතා විශාල වශයෙන් ලිචී නමැති පලතුරු වර්ගය සහ ධාන්‍ය වර්ගවලින් පෙරූ සැර මත්පැන් සමඟ ආහාරයට ගනිති. සත්ව හිංසනය පිටු දකින්නන් වසර ගණනක සිට මේ චාරිත්‍රයට විරුද්ධව හඬ නැඟුවත් යූලින් වාසී බොහෝ දෙනා මේ සුනඛ මස් අනුභව කිරීමේ සංස්කෘතිය දිගටම පවත්වා ගෙන යෑමට උත්සාහ කරති.
ඔව්හූ උත්සවය සඳහා සුනඛයන් ඝාතනය කිරීමට විදුලිය සැර වැද්දීම ද සිදු කරති. ඉන්පසු සුනඛයන් පුලුස්සා හම ගසා ආහාරය සඳහා සකසති. උත්සව සමයේ දී යූලින් නගරය පුරා වීදි දෙපස ද මස් කඩවල ද මැරූ බල්ලන් ගොඩ ගසා තිබෙනු දැකිය හැකි අතර හම ගසා කොකුවල එල්ලූ සුනඛයන් විකිණීම සඳහා තිබීම ද සුලභ දසුනකි.
ඉතා ම්ලේච්ඡ වූ මේ චාරිත්‍රයට විරුද්ධව එන්න එන්නම චීනයේ අනෙකුත් පළාත්වලින් දැඩි විරෝධතා එල්ල වන අතර අන්තර්ජාලය හරහා ද ඊට විරෝධතා එල්ල වී තිබේ. ඊට අමතරව වීදි ඝෝෂා, පත්‍රිකා බෙදාහැරීම් සහ සුනඛ මස් අලෙවිකරන වෙළෙඳ සල් ඉදිරිපිට දණින් වැටී ආයාචනා කරමින් ද මේ චාරිත්‍රය පිටු දකින ලෙස ඉල්ලීම් කෙරේ.
චීනයේ සමහරු මේ චාරිත්‍රය පිටුදැකීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවට හා එංගලන්තයට ද අන්තර් ජාලය හරහා ලිපි යවා තිබේ.
“ඔවුන් සුනඛයන් ඝාතනය කරන්නේ ඉතාමත් ම්ලේච්ඡ අන්දමින්. ඇතැම් විට හම ගසද්දීත් පුලුස්සද්දීත් සුනඛයාගේ ප්‍රාණය මුළුමනින්ම නිරුද්ධ වී නැහැ. මෙය ඉතාමත් ම අමානුෂිකයි. ම්ලේච්ඡයි.” යනුවෙන් මේ චාරිත්‍රයට විරුද්ධව හඬ නඟන්නෝ පවසති.
චීන ජාතිකයන් මේ චාරිත්‍රය නැවැත්වීම සඳහා මැදහත් වන ලෙස ඉල්ලා ඇමරිකානු ජනාධිපති ඔබාමා ට යැවීමට අත්සන් ලක්ෂයකින් යුත් පෙත්සමක් අත්සන් කිරීමට උත්සාහ කර ඇතත් අත්සන් ලක්ෂය එකතු කර ගැනීමට නොහැකි වීම නිසා එම ප්‍රයත්නය අත්හැර දමා තිබේ.
හොංකොං මූලස්ථාන කරගත් සත්ව අයිතීන් සුරකින සංගමයකට අනුව මෙසේ ඝාතනය කෙරෙන බොහෝ සතුන් දඩාවතේ යන හෝ පැහැරගත් සුනඛයෝය. එසේ එකතු කරගත් සතුන් ට්‍රක්රථ පිටින් ඉතාම අපිරිසුදුවට නගරයට ගෙන එති. එමඟින් ජලභීතිකාව වැනි රෝග වැලඳීමේ ප්‍රවණතාව ද වැඩිවී තිබේ.
“සොරාගත් සුනඛයන් නිරෝධායන සහතික නොමැතිව ඉතා කුරිරු ලෙස ඝාතනය කර ඉතා අඩු මුදලට ආපන ශාලාවලට විකුණනවා” යැයි සත්ව අයිතීන් සුරකින්නෝ චෝදනා කරති.
එසේ වුවද, යුලින් නගර බලධාරීන් පවසන්නේ මේ සඳහා සුනඛයන් සපයා ගන්නේ ගොවිපොළ මගින් බවයි.
කෙසේ වුවද එක් දිනක් සඳහා මෙලෙස සුනඛයන් ඝාතනය වීම ගැන දැඩි විරෝධතා එල්ල වුවත් යුලින් වැසියෝ මඟ දිග ආපන ශාලාවල හෝ නිවෙස්වල සිට සුනඛ මස් බුදීමට දැඩි ප්‍රියතාවක් දක්වති.
චීන්නු සුනඛ මස් සීත කාලය සඳහා ඉතා හොඳ පෝෂණයෙන් යුතු ආහාරයක් ලෙස සලකති. එසේම වාජීකරණ ගුණයෙන් යුතුයැයි පැවසෙන සුනඛ මස් චීන වෛද්‍යවරු ඇතැම් ලෙඩ රෝග නිවාරණය සඳහා ද නියම කරති.

සේමාලි කැල්ලපත

10393731_427010300775415_3894189338586086209_n.jpg

Panathi Patha Veramani Sikkhapadan Samadhiyami:(:(:(:(:(
 
dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ow bang guangxi wala minissu balau mas kanawa namuth taruna kattiya meekata viruddai. monaa karannada bang.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mainland eke minissu kanawa adui Cantonese ewn tama kanne ballo witarak neme pusawath kanawa. Cantonese eat anything which has 4 legs instead of desk, Cantonese eat anything which can fly instead of airplanes. oka mage yaluwek mata kiwwe.
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    කපුගෙදර හම්බයා මොකද උබ උබෙ මොහොමඩ් නම ගැන ලැජ්ජද සිංහල නමක් දාගෙන ඉන්නෙ ? මෙතන බෞද්ධ කතාවක් කියලා නැ පොන්ස් උබ චීනෙම බෞද්ධ කියලා හිතන් ඉන්න එකත් හොදයි එක අතකට. :lol:
     
    Last edited:
    මෙහෙත් ඔය විදිහේ එකක් ඕන. බල්ලෝ වෙනුවට හම්බයෝ මරන්න ඕන පොඩි විශේෂ උත්සවයක් දාල. එතකොට කෑම ප්‍රශ්නෙත් ඉවරයි හම්බයොත් ඉවරයි.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අංගුලිමාල;16756484 said:
    මෙහෙත් ඔය විදිහේ එකක් ඕන. බල්ලෝ වෙනුවට හම්බයෝ මරන්න ඕන පොඩි විශේෂ උත්සවයක් දාල. එතකොට කෑම ප්‍රශ්නෙත් ඉවරයි හම්බයොත් ඉවරයි.

    Plus

    :yes: බල්ලොන්ට කන්න දාන්න ඕනේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චීනේ ඉන්නේ නිර්ආගමිකයෝ බන් .බෞද්ධ ඉන්න අයත් මහායාන .අනික මෙතන බෞද්ධ අය කරනවා කියලා නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    චීනේ ඉන්නේ නිර්ආගමිකයෝ බන් .බෞද්ධ ඉන්න අයත් මහායාන .අනික මෙතන බෞද්ධ අය කරනවා කියලා නෑ

    :yes:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    අංගුලිමාල;16756484 said:
    මෙහෙත් ඔය විදිහේ එකක් ඕන. බල්ලෝ වෙනුවට හම්බයෝ මරන්න ඕන පොඩි විශේෂ උත්සවයක් දාල. එතකොට කෑම ප්‍රශ්නෙත් ඉවරයි හම්බයොත් ඉවරයි.

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    "mokadda bung umbalage balu buddahagama umbala waradi karana ok kamak nadda proud to be christian" කියපු එකාට කියන්නෙ. මම කවදාවත් ක්‍රිස්තියානි ආගමට මේකේ බැනල නෑ. හැබැයි බලු ටෝක් දීල ඉල්ලගන්න හදන්න එපා. මම මේ එක පාරක් මෙහෙම කියන්නේ මොකද මේකේ කරදරයක් නැතුව ඉන්න ක්‍රිස්තියානි හොඳ එවුන් ටිකක් ඉන්න නිසා හිත රිද්දන්න කැමති නැති හින්ද.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අංගුලිමාල;16757553 said:
    "mokadda bung umbalage balu buddahagama umbala waradi karana ok kamak nadda proud to be christian" කියපු එකාට කියන්නෙ. මම කවදාවත් ක්‍රිස්තියානි ආගමට මේකේ බැනල නෑ. හැබැයි බලු ටෝක් දීල ඉල්ලගන්න හදන්න එපා. මම මේ එක පාරක් මෙහෙම කියන්නේ මොකද මේකේ කරදරයක් නැතුව ඉන්න ක්‍රිස්තියානි හොඳ එවුන් ටිකක් ඉන්න නිසා හිත රිද්දන්න කැමති නැති හින්ද.

    owata ahuwenna epa ban.. samahara para thambi buddhist saha Christian la wa kotawanawa nitharama.. :rolleyes:
     
    ඕවා ඔය කොටවන්න කරන වැඩ බන්.හොද ක්‍රිස්තියානි උන් ඉන්නවා මේකේ..:yes:
     
    owata ahuwenna epa ban.. samahara para thambi buddhist saha Christian la wa kotawanawa nitharama.. :rolleyes:

    ඕවා ඔය කොටවන්න කරන වැඩ බන්.හොද ක්‍රිස්තියානි උන් ඉන්නවා මේකේ..:yes:

    onna oka thamayi prashne. matath hithenawa hamba wedak kiyala. :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;16757553 said:
    "mokadda bung umbalage balu buddahagama umbala waradi karana ok kamak nadda proud to be christian" කියපු එකාට කියන්නෙ. මම කවදාවත් ක්‍රිස්තියානි ආගමට මේකේ බැනල නෑ. හැබැයි බලු ටෝක් දීල ඉල්ලගන්න හදන්න එපා. මම මේ එක පාරක් මෙහෙම කියන්නේ මොකද මේකේ කරදරයක් නැතුව ඉන්න ක්‍රිස්තියානි හොඳ එවුන් ටිකක් ඉන්න නිසා හිත රිද්දන්න කැමති නැති හින්ද.
    එක පරයෙක් මොකුත් කිව්වට ආගමකට් බනින්න එපා මචන්. කොයි ආගමෙත් ඔහොම උන් ඉන්නවා මම ඇඩ්මින්ලගෙන් ඉල්ලන්නේ මේ ත්‍රේඩ් එක දාපු කාව බැන් කරන්න කියලා.. මූ දාන්නෙම බෞද්දයන්ට අපහාස කරන එවා.. අරුනගේ අනික මේකා..
     
    එක පරයෙක් මොකුත් කිව්වට ආගමකට් බනින්න එපා මචන්. කොයි ආගමෙත් ඔහොම උන් ඉන්නවා මම ඇඩ්මින්ලගෙන් ඉල්ලන්නේ මේ ත්‍රේඩ් එක දාපු කාව බැන් කරන්න කියලා.. මූ දාන්නෙම බෞද්දයන්ට අපහාස කරන එවා.. අරුනගේ අනික මේකා..

    ඔව් බං ත්‍රෙඩ් එකකට ඇවිත් කෙලින් කතා කරන්න බැරි පොන්සි පැටියෙක් ගේ වැඩක්. අනික ආගම වෙනුවෙන් මිනිස්සු මරන්න කියන්නෙ නැති කිසිම ආගමකට බනින්න මම කැමති නෑ :dull::dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;16757751 said:
    ඔව් බං ත්‍රෙඩ් එකකට ඇවිත් කෙලින් කතා කරන්න බැරි පොන්සි පැටියෙක් ගේ වැඩක්. අනික ආගම වෙනුවෙන් මිනිස්සු මරන්න කියන්නෙ නැති කිසිම ආගමකට බනින්න මම කැමති නෑ :dull::dull::dull:
    කතා කරලා වැඩක් නැ බන්. මුන් වගේ උන් තමා ගිනි අවුලුවන්නේ. ඔන්ලයින් ලොරි ටොක් පාරෙදි දැක්කොත් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැ.. නිකන් ලේ කොප වෙනවා බන්.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    කපුගෙදර හම්බයා මොකද උබ උබෙ මොහොමඩ් නම ගැන ලැජ්ජද සිංහල නමක් දාගෙන ඉන්නෙ ? මෙතන බෞද්ධ කතාවක් කියලා නැ පොන්ස් උබ චීනෙම බෞද්ධ කියලා හිතන් ඉන්න එකත් හොදයි එක අතකට. :lol:
    :lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • එක පරයෙක් මොකුත් කිව්වට ආගමකට් බනින්න එපා මචන්. කොයි ආගමෙත් ඔහොම උන් ඉන්නවා මම ඇඩ්මින්ලගෙන් ඉල්ලන්නේ මේ ත්‍රේඩ් එක දාපු කාව බැන් කරන්න කියලා.. මූ දාන්නෙම බෞද්දයන්ට අපහාස කරන එවා.. අරුනගේ අනික මේකා..

    කපුගෙදර banned කරාම හරිද? උබවත් banned කරන්න ඕන මට :love: