Chinese Cricket!!!

cutter

Member
Dec 1, 2008
463
1
0
Mun cricket gahanna patan gaththoth thamai Indiawata game ekak denna puluwan politically. ethakota munuth icc ekata atha thiyai kawada hari!!!
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොහොමද බං මුංගෙ ප්ලේයර්ස්ල වෙන් කරල අදුනගන්නෙ. අවුට් උන එකාම ඊට පස්සෙත් එයි බැට් කරන්ඩ.:P :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමද බං මුංගෙ ප්ලේයර්ස්ල වෙන් කරල අදුනගන්නෙ. අවුට් උන එකාම ඊට පස්සෙත් එයි බැට් කරන්ඩ.:P :D

    එහෙනම් ඉතින් ලන්කාව හැමදාම පරදී චීන්නුන්ට. නැත්තන් ඉතින් ණය හම්බෙන්නෙ නෑනෙ :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බං මුංගෙ ප්ලේයර්ස්ල වෙන් කරල අදුනගන්නෙ. අවුට් උන එකාම ඊට පස්සෙත් එයි බැට් කරන්ඩ.:P :D

    චැන්, චූ, ලී, හැම එකාම එක වගේ ඉදියි.. හැබැයි පට්ට ගේමක් දෙයි...