chinese mobile..????

kingdewi

Well-known member
  • ඊ (යා) ටෙල් එකක් මගෙ යාලුවෙක් පාවෙච්චි කළා..ඇරන් මාස 6 කින් විතර සොෆ්ට්කී(ජෝයිස්ටික්) එකට බඩු..! පස්සෙ ඒක හදල දුන්න.දැන් අවුරුද්දක වොරන්ටිය ඉවරයි..ෆෝන් එකත් ඉවරයි
    ඒකෙ සවුන්ඩ් නම් හොදයි..කැම් එක චා මැක්ස් (ගත්ත දවස් වල)
    අන්තිම කාලෙ කෑලි හෙල්ලෙනව.වාතයක්

    අන්බ්‍රැන්ඩඩ් ඒව වල මම දැකල තියන එක අවාසියක් තමයි බිම වැටුනම ඩිස්ප්ලේ බිදිල යන එක,
    කැම් එක චාටර්
    සහ ටිකක් කල් යනකොට කෑලි හෙල්ලිල වාත වෙන එක!!

    (මම පාවෙච්චි කරල නෑ මේව..යාලුවන්ගෙ ඒව දැකල මට හිතුන දේවල් ටිකක් ලිවුවෙ)