trump nam අමු පිස්සෙක් කියන ගොන් කතාව බලපන්කො
උන්ටත් දෑනට හොදටම අවුල් වෙලා ඉන්නේ චීන්නු ඕකෙන් ගොඩ අව නිසා මුන්ට එක හෙන අවුල
තාම හරියට රට වහලත් නේ මුගේ ගොන් කම නිසා ඉතාලියට එහා යනවා
රට වාහන එක මිනිහට ලැජ්ජාවක් තියෙන උද්දච්ච කමට මිනිස්සු ටික මරාගන්න යන්නේ

සිරාවට. මටත් චීන්නු පේන්ඩ බෑ. උන්ට උක දෙන ලංකාවෙ අප්පච්චිල හුප්පච්චිල දෑහැට පේන්න බෑ. පාහර බල්ලො![]()

සිරාවට. මටත් චීන්නු පේන්ඩ බෑ. උන්ට උක දෙන ලංකාවෙ අප්පච්චිල හුප්පච්චිල දෑහැට පේන්න බෑ. පාහර බල්ලො![]()

cheene goda awith hariyanaada pako loketama virus eka deela. okunta hikavilama yanna one



British wediyenma horakam kala mankolla kapu rata. Meya ihtin British unta wandinawane![]()
British wediyenma horakam kala mankolla kapu rata. Meya ihtin British unta wandinawane![]()
උන් මොනා කරත් මේ වගේ ලෝකෙට වෙෙරස් බෙදුවෙ නෑ..


මේක දිගට ඇදිලා යනවා..අඩුගානෙ චීන්නු පර්පස්ලි වයිරස් එක බෙදුවෙ නෑ..ඒ වුනාට ඇමරිකාව(ඇමරිකාව කිව්වට ඒක පාලනය කරපු උදවිය ) පපස්ලි කරපු වැඩ නිසා කී දෙනෙක්ගෙ ජීවිත නැතිවුනාද... මුලින්ම රෙඩ් ඉන්ඩියන්ස්ලා, ඊලඟට ජැපනීස්ලා..ඊළඟට වියට්නාමීස්ලා, ඊලඟට ඇෆ්ගන්.,, ඊලඟට ඉරාක්, ඊ ලඟට සිරියා..මම චීනොන්ගෙ වැරදි වලට අන්කල් සෑම්ගෙ වැරදි හුවමාරු කරනවා නෙවෙයි ඔන්න![]()
Cheennunta kochchara bennat un ungen wena ratawalata yana eka puluwan tharam newettuwa. Example ekak widiyata. Lankawata 1st patient gen passe ekama chinese patient kenek na. Link ekakwath na

ඕවා ට තර්ක කරලා වැඩක් නෑ . Game එකක් දුන්නා නම් එක එළිවෙන්න තව අවුරුදු 30ක් වත් යයි. එතකොට අපි මැරිලා.
අපේ රටේ, පවුලේ, ගමේ ස්වයං පෝෂිත Economy , Medical systems එකක් හදාගත්තා නම් ඔය ලොකු ලොකු වියසන වලින් බේරිලා ඉන්න පුළුවන්.

We Know NOTHING