Chinese virus සහ_කැ*_චීන්නු

actinide

Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    trump nam අමු පිස්සෙක් කියන ගොන් කතාව බලපන්කො
    උන්ටත් දෑනට හොදටම අවුල් වෙලා ඉන්නේ චීන්නු ඕකෙන් ගොඩ අව නිසා මුන්ට එක හෙන අවුල
    තාම හරියට රට වහලත් නේ මුගේ ගොන් කම නිසා ඉතාලියට එහා යනවා
    රට වාහන එක මිනිහට ලැජ්ජාවක් තියෙන උද්දච්ච කමට මිනිස්සු ටික මරාගන්න යන්නේ

    cheene goda awith hariyanaada pako loketama virus eka deela. okunta hikavilama yanna one
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට. මටත් චීන්නු පේන්ඩ බෑ. උන්ට උක දෙන ලංකාවෙ අප්පච්චිල හුප්පච්චිල දෑහැට පේන්න බෑ. පාහර බල්ල‍ො :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවට. මටත් චීන්නු පේන්ඩ බෑ. උන්ට උක දෙන ලංකාවෙ අප්පච්චිල හුප්පච්චිල දෑහැට පේන්න බෑ. පාහර බල්ල‍ො :angry:

    :rofl:
    y
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේක දිගට ඇදිලා යනවා..අඩුගානෙ චීන්නු පර්පස්ලි වයිරස් එක බෙදුවෙ නෑ..ඒ වුනාට ඇමරිකාව(ඇමරිකාව කිව්වට ඒක පාලනය කරපු උදවිය ) පපස්ලි කරපු වැඩ නිසා කී දෙනෙක්ගෙ ජීවිත නැතිවුනාද... මුලින්ම රෙඩ් ඉන්ඩියන්ස්ලා, ඊලඟට ජැපනීස්ලා..ඊළඟට වියට්නාමීස්ලා, ඊලඟට ඇෆ්ගන්.,, ඊලඟට ඉරාක්, ඊ ලඟට සිරියා..මම චීනොන්ගෙ වැරදි වලට අන්කල් සෑම්ගෙ වැරදි හුවමාරු කරනවා නෙවෙයි ඔන්න:sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    රෙඩ් ඉන්ඩියන්ස්ලා සමූලඝාතනය වීමට සැලැස්වීම ලෝකෙ බයලොජිකල් වෝෆෙයා වල ආරම්භය කියලත් සමහරු කියනවා මට මතක හැටියට:sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක දිගට ඇදිලා යනවා..අඩුගානෙ චීන්නු පර්පස්ලි වයිරස් එක බෙදුවෙ නෑ..ඒ වුනාට ඇමරිකාව(ඇමරිකාව කිව්වට ඒක පාලනය කරපු උදවිය ) පපස්ලි කරපු වැඩ නිසා කී දෙනෙක්ගෙ ජීවිත නැතිවුනාද... මුලින්ම රෙඩ් ඉන්ඩියන්ස්ලා, ඊලඟට ජැපනීස්ලා..ඊළඟට වියට්නාමීස්ලා, ඊලඟට ඇෆ්ගන්.,, ඊලඟට ඉරාක්, ඊ ලඟට සිරියා..මම චීනොන්ගෙ වැරදි වලට අන්කල් සෑම්ගෙ වැරදි හුවමාරු කරනවා නෙවෙයි ඔන්න:sorry:

    Cheennunta kochchara bennat un ungen wena ratawalata yana eka puluwan tharam newettuwa. Example ekak widiyata. Lankawata 1st patient gen passe ekama chinese patient kenek na. Link ekakwath na
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Cheennunta kochchara bennat un ungen wena ratawalata yana eka puluwan tharam newettuwa. Example ekak widiyata. Lankawata 1st patient gen passe ekama chinese patient kenek na. Link ekakwath na

    උන් හැම එකාටම QR කෝඩ් එකක් දීල තියෙන්නෙ ලෙඩ්ඩු ට්‍රැක් කරන්න. ඒක ස්කෑන් කරාම
    සේෆ් නම් විතරයි බස් එකකට උනත් නැග්ග ගන්නෙ. උන් දැන් ඇමෙරිකාවට වඩා ඒපැත්තෙන් සෑහෙන්න ඉස්සරහින්
    ඉන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    China loan dunna විතරයි. ඒවා ගන්න බල කරේ නෑ. මොඩ විදිහට වැඩ කරේ නෑ. අපේ Italy ඉඳන් ආව බූරුවන් ට වඩා ලක්ෂ සිය ගුණයකින් chinese උන් හොඳයි
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    This can be either

    • a work by any three letter agency or
    • Failed Bio Weapon or
    • An Economical cluster bomb or
    • Global work to control the population or
    • Can be actually result of some Bat soup
    No one knows and no one ever will be. Chinese government is always a propaganda machine. They do not have humane qualities. Most chinese follow those values but not everyone.

    I think making conspiracy theories are waste of time but good for the enjoyment.

    We should focus on the present and creating an independent economy. I m pretty sure US and Other countries will follow that.

    My personal conclusion is, every country knew about this, at least US, UK, Israel, Russia, India, UAE.

    What are the chained reactions happened because of this.

    3rd World war was evaded. Iran was planning to conduct some cold war actions then suddenly this. This is a very well planned execution.

    I m pretty sure even if these things are settled in future, some mock trials might begin but won't never prosecute anyone.

    I maybe wrong, but true statics of this is pointing to every economy giant of the world.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ඕවා ට තර්ක කරලා වැඩක් නෑ . Game එකක් දුන්නා නම් එක එළිවෙන්න තව අවුරුදු 30ක් වත් යයි. එතකොට අපි මැරිලා.
    අපේ රටේ, පවුලේ, ගමේ ස්වයං පෝෂිත Economy , Medical systems එකක් හදාගත්තා නම් ඔය ලොකු ලොකු වියසන වලින් බේරිලා ඉන්න පුළුවන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කැ# චීන්නු මටත් දැන් පේන්න බෑ...උන් අද celebrate කරනවා...අද ලෝකෙටම කෙල වෙලා...උන් නම් real කැ#යෝ තමයි...:angry: :angry: :angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕවා ට තර්ක කරලා වැඩක් නෑ . Game එකක් දුන්නා නම් එක එළිවෙන්න තව අවුරුදු 30ක් වත් යයි. එතකොට අපි මැරිලා.
    අපේ රටේ, පවුලේ, ගමේ ස්වයං පෝෂිත Economy , Medical systems එකක් හදාගත්තා නම් ඔය ලොකු ලොකු වියසන වලින් බේරිලා ඉන්න පුළුවන්.

    :yes::yes: We Know NOTHING