Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

emil

Member
Mar 22, 2007
7,271
555
0
Elakiri.Com
ඔව් එලකිරි එකෙ ඉන්න චින්තක එක්ක අවුල් කෙනෙක්ගෙ වැඩක් මෙක ... කොහොම උනත් ඉහලින් දැනගෙන ඇති එක කාගෙ ෆෙක් එකක් ද කියලා :)

:yes:
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අනිවාර්යෙන් මටත් එහෙම තමය් හිතෙන්නේ........GT ට කිව්වා නම් E Book එකෙන් ආපු කෙනාගේ original ID එක හොයාගන්න බැරි වේය්ද?????නැත්නං උබ දන්න මොකක් හරි වැඩක් වත් දාල??????

    sirawata ban.uwa hoyagena hoda wadak karanna ona.:growl:
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    මේ පොපී කියන්නේ ඇත්තට ඔය බොලොග් එක ලියන
    කෙනා ගේ ID එක ebooks කියන හෝතම්මුවා දෙපැත්ත කොටවන්නයි හදන්නේ

    sure?but we feel something suspicious.:eek::eek:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම හිතුවා හරි කන්ෆ්මේෂන් ලැබෙනකන් හිටියේ. ඕක අමු කෙටවිල්ලක්:yes::lol::lol:

    Copyrights & Misunderstandings...

    Posted by: poppy - Tuesday, April 5, 2011

    හපොයි මෙන්න මට හදිස්සියේ පොස්ට් 1 ක් දාන්න වෙලා.


    මගේ කිසියම් ලිපියක් එළකිරි කියා තිබෙන site එකේ කිසියම් පුද්ගලයෙක් විසින් copy කිරීමක් කර තිබෙනවා.මේක දැකපු මගේ බ්ලොග් කියවන්නෙක් ඒක නිසා මල පැනල ඒ පුද්ගලයාට අසාධාරණ විදිහට බැනල තියනවා.... ඉතින් ඔය හේතුව නිසා ඕකේ ඒක දිගට thread 1 ක් විදිහට දිගටම රණ්ඩුව ඇවිලිලා.ඉතින් මගේ ලිපිය මුලින්ම කියවල අර පුද්ගලයාට බැනපු තැනැත්තා අන්තිමේදී එයා මගේ අයියා බවත්, "නංගි" ට අසාධාරණයක් වෙන නිසා තමා පෙනී සිටින බවත් පවසලා.මෙන්න බොලේ ඉතින් මම අද දවල් මගේ බ්ලොග් එකට log වෙද්දී අමු කුණුහරුපෙන් මටයි අයියටයි බැනල comments රොත්තක්ම තියනවා...!!!


    මුලින්ම කියන්න ඕනේ මගේ බ්ලොග් එකේ තියන ලිපි උපුටාගන්නා මගේ සම්පූර්ණ අවසරය තියනවා.කිසි අවුලක් නෑ copy කලාට.දෙවෙනි ඒක තමා මගේ ලොකු අයියට ඔය community sites වලට යන්න තියා නිදාගන්නත් හරිහමන් කාලයක් ලැබෙන නෑ.එයා Australia ඉන්නේ,රස්සාවට අමතරව රෑ වෙනකන් ඇහැරගෙන පාඩම් කරනවා.ඉතින් අපි එක්කත් කතා කරන්නේ කලාතුරකින්.පොඩි අයිය අම්පාරේ.එයා උදේ ඉඳන් clinic වල වැඩ කරලා හවස කෙලින්ම එයාගේ dispensary එකට යනවා.ගෙදර ඇවිත් අපිට phone එකෙන් call 1 ක් දීල එහෙමම නිදාගන්නේ ආයේ උදේ ඇහැරෙන්න තියන නිසා.ඉතින් ඔය 2 ගෙන් එක්කෙනෙක්ටවත් එළකිරි තියා මේ බ්ලොග් ඒක පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නෑ.අනික මේ බ්ලොග් 1 ගැන පොඩි අයිය දන්නෙත් නෑ,මම ඒ මනුස්සයට මේකේ බැනල තියන විදිහට තව මේක කියවන්න දෙන්නත් පුලුවන්ද!!


    ඉතින් මම මේ එළකිරි එකේ සැහෙන්න තරහ ගිහින් posts දාන කට්ටියට කියන්නේ,ඕකට මගේ සම්බන්ධයක් නම් නෑ..මීට පස්සේ මගේ blog එකේ upset comments නම් දාන්න එපා.මොකද නොකරපු වරදකට බැනුම් අහන්න මට බැහැ නේ!! අනික මොකක්ද අප්පේ මම මෙතන කරපු වැරැද්ද!!

    පව් අර පොන්නයා. මෙයා බෑ කියන්න ඇති අරූ පොන්නයා නිසා.:lol::lol::eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    Okay Sir.....මට ඕනේ උනේ මෙතන තිබ්බ වැරදි වැටහීම නැති කරන්න.අනික උදේට බ්ලොග් 1 ට comments moderate කරන්න යද්දී හැමතිස්සෙම කුණුහරුපෙන් බැනල තියෙද්දී mood 1 ත් upset යනවා නේ.....මේක marketing trick 1 කුත් නෙමේ,මම Sinhala Bloggers Union එකේ සාමාජිකයෙක්,අපේ posts එකේ පලවෙන නිසා වෙනම marketing ඕනේ නැහැ.එළකිරි site 1 ත් එක්ක මට කිසිම අවුලකුත් නැහැ.තේරුම් ගත්ත අයට බොහොම ස්තුති.මම ආයේ මේකට එවෙන එකක් නැහැ.ignore this issue now...... ආයේ මගේ බ්ලොග් 1 ට කරදර කරන්න එපා. c u guys.....
    අනේ ඔයා මාව දාල යනවද සුදු??:(:(:( මාව මතක් උනොත් ආයේ බලල යන්න එන්න හොදේ????;););)
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    අනිවාර්යෙන් මටත් එහෙම තමය් හිතෙන්නේ........GT ට කිව්වා නම් E Book එකෙන් ආපු කෙනාගේ original ID එක හොයාගන්න බැරි වේය්ද?????නැත්නං උබ දන්න මොකක් හරි වැඩක් වත් දාල??????

    හැම කෙනාවම ට්‍රැක් ඩවුන් කරන්න බැහැ.;)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අනිවාර්යෙන් මටත් එහෙම තමය් හිතෙන්නේ........GT ට කිව්වා නම් E Book එකෙන් ආපු කෙනාගේ original ID එක හොයාගන්න බැරි වේය්ද?????නැත්නං උබ දන්න මොකක් හරි වැඩක් වත් දාල??????
    :no: ලොක්කා දනි අපි නොදනි :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හැම කෙනාවම ට්‍රැක් ඩවුන් කරන්න බැහැ.;)
    GT මේ යකාට මොනවා හරි කලොත් හොදය්.........නැත්නං මම ලගදීම පොස්ට් ලක්ෂයක් ගහනවා sure .........:lol::lol::lol:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අනේ ඔයා මාව දාල යනවද සුදු??:(:(:( මාව මතක් උනොත් ආයේ බලල යන්න එන්න හොදේ????;););)
    onna patan gatta mal kadanna:eek::eek::lol::lol:



    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me


     
    Status
    Not open for further replies.