මු හොදයි මගේ යාලුවෙක් අපේ ගෙවල් කිට්ටුව shop තියෙන්නෙපානදුර ඩයල් එකක් ඉන්නවා. පොර තමා කොළඹ ගොඩක් shop වල ඒවත් කරන්නේ. ෂෝප් වලට එන ඒවත් මූට දීලා තමා කර ගන්නේ. චීප් level ඒව. ගණනුත් සාධාරණයි.
FB - Inventec Laptop Repair කියලා ගහලා බලන්න. පොර ගිය අවුරුද්දේ හදපුවා දාල තියෙනවා.
+94 71 325 7166 - ඉසුරු
මාත් හොයල හොයල ඕකව තමා හම්බ උනේ, හරියට ඉගෙනගත්ත , laptop රෙපෙයාර් විතරක් කරන එකෙක් ට.
පොර shop වලින් නැතුව, පිටින් එන ඒව ගන්න පස්ස ගහනවා. කතා කරලම බලන්න. තව පන්නිපිටියේ පැත්තෙත් එකෙක් ඉන්නවා. පොර chip level ඒ තරම් proof නැහැ.
ටීවි/ රේඩියෝ/ෆ්‍රිජ් කරන උන්ට දෙන්න එපා
Akunak gahuwoth nam amarui.godak welawata bga,northbridge wagevloku chip tawa tiyena fet wage godak ewa yanawa.kokatath hoda kenekta dilatry ekak dala balannaලැප් එකක මදර්බෝඩ් එකක් චිප් ලෙවල් රිපෙයාර් කරගන්න පුලුවන් කොහෙන්ද?? නෙට්වර්ක් කේබල් එක ගහල තියෙද්දි අකුනක් ගහල කෙල උනා![]()
Sata Hard drive ekak bad sectors nisada koheda stuck weno weda karanna be.. goda dala denna puluwanda?Api Chip Level Repair karanawa machan Habai Lap eka ewanna one. Ape place eka kandy thiyenne
koheda inne msg ekak danna ekek set karannamලැප් එකක මදර්බෝඩ් එකක් චිප් ලෙවල් රිපෙයාර් කරගන්න පුලුවන් කොහෙන්ද?? නෙට්වර්ක් කේබල් එක ගහල තියෙද්දි අකුනක් ගහල කෙල උනා![]()