chipset එක

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    :angry: චිප් සෙට් එක කියන්නෙ ඕකටද බොල ?
    ඔය ඇවිල්ල ප්‍රොසෙසරයෙ ජෙනරේෂන් එකේ නම නේ...

    It's the name of the northbridge , GMCH or PCH.
    It's not the name of the processor generation.
    For a example G31 chipset support both Core2Duo and Pentium 4.
     
    AnuradhaRa

    Well-known member
  • It's the name of the northbridge , GMCH or PCH.
    It's not the name of the processor generation.
    For a example G31 chipset support both Core2Duo and Pentium 4.

    ඉතිං මචං චිප්සෙට් එක ඇහුවම
    Intel IVY bridge කියල හරියන් නෑනෙ..

    ඕක ඇවිල්ල ප්‍රොසෙසර් එකේ ආකිටෙක්චර් එක.. ජෙනරේෂන් හැදෙන්නෙත් එහෙමම තමා..:confused:
     
    AnuradhaRa

    Well-known member
  • slides01.jpg
     
    AnuradhaRa

    Well-known member
  • It's the name of the northbridge , GMCH or PCH.
    It's not the name of the processor generation.
    For a example G31 chipset support both Core2Duo and Pentium 4.

    Ivy Bridge උනත් මචං, චිප් සෙට් එකට වෙනම අංකයක් තියෙනව
    Ivy Bridge කියන්නෙ North Bridge වලට එහෙම නෙමේ...
    දැං චිප්සෙට් එක හැටියට අලුතෙන් එන්නෙ එක චිප් එකයි

    බලන්ඩ අලුත් බෝඩ් වල දැං එන හැටි
    ඉස්සර north bridge, south bridge කියල චිප් දෙකක් තිබුන