chipset එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,885
    113
    pin 8 tama power denna one ne neda :O aniwaryen denna one 4ta dunnama athine :eek: mage dan board eke tiyenne pin 4 socket ekak :dull:

    සමහර විට අවුලක් නැතුව ඇති.. ඒත් ටිකක් හොයල බලන්ඩ.. මගෙ නං තාම වැඩ.
    සිරාවටම මේකත් මාසයක් යනකොට වැඩ කරන්නැතුව ගියා..
    කඩෙන්ම තමා අලුත් බෝඩ් එකයි ප්‍රොසෙසරයි සෙට් කරල දුන්නෙ
    ඉතිං ආයෙමත් අරං ගියා.. මම දැක්ක පින් 4 යි, සෙට් කරල තියෙන්නෙ කියල, කඩේට ගෙනියන්ඩ කලින්ම. මට ඒක මතකයි
    ආපහු හදල දුන්න ලොකු අවුලක් නෑ කියල.. සර්විස් පාරක් දැම්මම හරි ගියාලු
    අනේ මංද, ඊට පස්සෙ දිගටම මේ වෙනකං වැඩ. අවුලක් නෑ..
    ඒත් දැං ප්‍රොසෙසරේට පවර් දීල තියෙන විදිය නං බලන්ඩ බැරි උනා..
    මොකද මෙහෙම කේස් එකක් දන්නෙ දැන් නෙ..
    වෙලාවක ගැලෙව්වම බලනව..
    කවුද දන්නෙ අවුල ඒක නෙමේද කියල..
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ

    mokakda machan board eka h81 s2pv ekada? mata matha widihata eke manual eke tiyenne pin 8n 4k connect karala tiyanna puluwan widihata.(hebei apita kemati 4k neme.. manual eke tiyena widihata aniwaryen power denna one pin 4ta power denna onemai) :nerd:

    mokakda machan lede awe? on wenne natiwa giyada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,885
    113
    mokakda machan board eka h81 s2pv ekada? mata matha widihata eke manual eke tiyenne pin 8n 4k connect karala tiyanna puluwan widihata.(hebei apita kemati 4k neme.. manual eke tiyena widihata aniwaryen power denna one pin 4ta power denna onemai) :nerd:

    mokakda machan lede awe? on wenne natiwa giyada?

    h81 s2pv එකක්ම තමා තියෙන්නෙ
    ඔව් පින් 8 ක් තියෙනව
    හරියට ගලපල 4 කට දීල තියෙන්නෙ.. මට හිතුණ පින් 8 කම පවර් සප්ලයි එකක් ඕනෙදෝ කියල.. කෝ මේක ඊට පස්සෙ මොකුත් කිව්වෙ නෑනෙ.. පවර් සප්ලයි කතාවක් ඇදල ගත්තෙ ඌනෙ.. ඒකයි මටත් නිකං මේක ගැන හිතුනෙ..
    කියන්නෙ මචං බූට් වෙලා බාගෙට නතර වෙනව
    මුලදි එක පාරට වැඩ කර කර ඉද්දි ඕෆ උනා..
    දැං නං මාස 6 ක් විතර දිගටම ආයෙ වැඩ.. උං මොනාද කරල දුන්න.. දැං අවුලක් නෑ..