Chitral Chity Somapala ගේ_හෙළුව

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පිස්සුද බන් , උබලත් බොරුවට පුක උඩ දාගෙන බනිනවා, මේ fake එකක්, ඔරිගිනල් එක මේක. https://www.facebook.com/somapala/?fref=ts

    මේකේ කව්රුහරි බොරුවක් දැම්මම එක හරිද නැද්ද කියල බලන්නේ නැ ගොඩක් උන්. ඔහේ කෑ ගහනවා

    ඕක බොරු profile එකක් කුකුලෝ chitral අයියා මහින්දට විරුද්දයි තමා නමුත් ඔහොම ටෝක් දෙන්නේ නැ කියනම් මුනට මුණ

    මෙන්න අැත්ත එක

    2wn70hg.jpg

    :lol::lol::lol::lol::lol::lol: onna penawane sinhalayonge hati :rofl:
    mahindayata banala post ekak dapan umba anith dawase nagitala baladdi desha drohiyek wela indi :baffled:
     
    • Like
    Reactions: sandaru d

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඕක බොරු profile එකක් කුකුලෝ chitral අයියා මහින්දට විරුද්දයි තමා නමුත් ඔහොම ටෝක් දෙන්නේ නැ කියනම් මුනට මුණ

    මෙන්න අැත්ත එක

    2wn70hg.jpg

    :rofl:friends la 5000k inna eka fake wela toyiyonta..:rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොනවා වුනත් පොර ඇත්ත කියලා තියෙන්නෙ. දන්වත් ඔය පොහින්ද මානසිකත්වයෙන් අයින් වෙලා වහල පොන්නයෝ වගේ ඉන්නෙ නැතුව තමන්ට වැඩක් කරගනිල්ලා..
     
    • Like
    Reactions: Sams.Ryo

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,580
    14,194
    113
    :rofl:friends la 5000k inna eka fake wela toyiyonta..:rofl:

    උඹ දන්නවද දන්නේ නෑ FB එකේ verified අයට පොඩි හරියක් වැටෙනවා නමට එහාපැත්තෙන්............දැන් පොඩ්ඩක් ගිහින් බලපන් ඔය ප්‍රොෆයිල් දෙකෙන් කොකටද හරියක් තියෙන්නේ කියල.........ප්ලීස් හරකා උනාට උම්බෑ ගාන්න එපා
     
    • Like
    Reactions: kasun137

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹ දන්නවද දන්නේ නෑ FB එකේ verified අයට පොඩි හරියක් වැටෙනවා නමට එහාපැත්තෙන්............දැන් පොඩ්ඩක් ගිහින් බලපන් ඔය ප්‍රොෆයිල් දෙකෙන් කොකටද හරියක් තියෙන්නේ කියල.........ප්ලීස් හරකා උනාට උම්බෑ ගාන්න එපා
    අනේ ගොරකයා හරිය තියෙන්නම ඕනේද official වෙන්න? ඒක උගෙ personal profile එක හරකෝ. Pages වලට විතරයි කියලා හරිය/verified කියලා ගන්න පුලුවන්. නොදකින් බයියෝ කියන්නෙ කට කහනවටද :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    ඔය නොදන්න ගොබ්බෝයොන්ට කියන්නේ, ප්‍රසිද්ද මිනිස්සුන්ට තියෙන හරි fb page වල නමට එහා පැත්තේ නිල පාටට හරි ලකුණක් තියෙනවා. ඒක ලගට mouse එක ගෙනියපුවම "verified page" කියලත් වැටෙනවා. අරු මෙහෙම කිව්වා, ඌ මෙහෙම කිව්වා කිව්වා කියල බුරන්නේ නැතුව ඉස්සෙල්ල බලපන් ඒ ඇත්තටම උගේ page එකද කියලා. අනික follow කියන්නේ වෙන දෙයක් likes කියන්නේ තව දෙයක්. මොනවද බන් මේවා කියලා දෙන්නත් ඕනෙද ?
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    450
    138
    43
    ඔය නොදන්න ගොබ්බෝයොන්ට කියන්නේ, ප්‍රසිද්ද මිනිස්සුන්ට තියෙන හරි fb page වල නමට එහා පැත්තේ නිල පාටට හරි ලකුණක් තියෙනවා. ඒක ලගට mouse එක ගෙනියපුවම "verified page" කියලත් වැටෙනවා. අරු මෙහෙම කිව්වා, ඌ මෙහෙම කිව්වා කිව්වා කියල බුරන්නේ නැතුව ඉස්සෙල්ල බලපන් ඒ ඇත්තටම උගේ page එකද කියලා. අනික follow කියන්නේ වෙන දෙයක් likes කියන්නේ තව දෙයක්. මොනවද බන් මේවා කියලා දෙන්නත් ඕනෙද ?

    ado eka fb page ekak nemei page eke nam ara sign eka watenawa meka profile ekak :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    උඹ දන්නවද දන්නේ නෑ FB එකේ verified අයට පොඩි හරියක් වැටෙනවා නමට එහාපැත්තෙන්............දැන් පොඩ්ඩක් ගිහින් බලපන් ඔය ප්‍රොෆයිල් දෙකෙන් කොකටද හරියක් තියෙන්නේ කියල.........ප්ලීස් හරකා උනාට උම්බෑ ගාන්න එපා

    gono like karana page eka hadanna aththe eeta passe..iba thama haraka.:rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය නොදන්න ගොබ්බෝයොන්ට කියන්නේ, ප්‍රසිද්ද මිනිස්සුන්ට තියෙන හරි fb page වල නමට එහා පැත්තේ නිල පාටට හරි ලකුණක් තියෙනවා. ඒක ලගට mouse එක ගෙනියපුවම "verified page" කියලත් වැටෙනවා. අරු මෙහෙම කිව්වා, ඌ මෙහෙම කිව්වා කිව්වා කියල බුරන්නේ නැතුව ඉස්සෙල්ල බලපන් ඒ ඇත්තටම උගේ page එකද කියලා. අනික follow කියන්නේ වෙන දෙයක් likes කියන්නේ තව දෙයක්. මොනවද බන් මේවා කියලා දෙන්නත් ඕනෙද ?
    Pages and personal profiles are two different things bro
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    Pages and personal profiles are two different things bro

    ado eka fb page ekak nemei page eke nam ara sign eka watenawa meka profile ekak :D

    උබලා හරි මචන්, මම හිතුවේ මුට තියෙන්නේ page එක විතරයි කියලා. මුට verify කරපු page එකයි, අර කලින් දාපු profile එකයි දෙකම මුගේ තමා.

    34hwffs.jpg

    34hwffs.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ඔල්මාද.. බඩුවක්... පා...කයා...!!
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ රටේ විතරයි බං පොලිටිකල් වලට කලා කරුවො අත දාන්නෙ. අනික් රටවල උන් අදාල කාලයේදි විතරක් තමන්ගෙ අදහස් දක්වල ඊලගට තමන්ගෙ කෙනා දින්නත් පැරදුනත් දිනපු කෙනාගෙ අදහස්වලට ඉඩ දීල අනවශ්‍ය දේවල් වලට අත නොදා ඔය මිලියනයක් දෙකක් මාසෙකට හොයන් ආතල් එකේ ඉන්නව.
    ලංකාවෙ අය දිනනව වගේ පේන එකාපස්සෙ එලු බිජ්ජ වැටෙනකං පස්සෙං ගිය නරියො වගේ ගිහිං තමන්ගෙ අරමුණු ඉෂ්ඨ නොවුනම තමන්ගෙ එකාටම දෙහි කපනව.
    මේ දෙකටම නැති අසමජ්ජාතියො දින්න එකා ගාවට ගිහිං උන්ගෙ මල්ල පුරෝ ගන්නව.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මු නේද මහින්ද බ්‍රෝ ට බැනල තිබ්බේ ඉල්ලන් කෑවා කියල
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Uba gonek ban..:rofl:sinhala unta baninna ayi uba demalada?

    sinhalu kiyala address karama demaluth aithi wenawa :yes:
    samahara sinhalu karana wada dakkama appiriyai :dull:
    politicians lata kade gihin maragannawa eth un athal eke wajambenawa. umbalata dan politicians lata kade gihin monada labune? mulin mahindayata kade giya. passe u rata kawama ara maithripala pendayata kade giya. uth rata kaddi aye mahindayata kade yanawa. dan wath eka ekaata kade yanne nathuwa waradi deta waradi kiyanna patan ganin ethakota unta oya power eka na :yes: