*****Chitthanu passana Bavanava*****

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,080
    1,325
    113
    පේමන්ට් එකේ.
    බම්ප් මචන්. මචන් ඕක බුදුහාමුදුරුවෝ මොන කාණ්ඩෙද දාපු භාවනාවක්ද කියලා කියන්න පුළුවන්. ඕක කමටහන් 40 අතර එකක්ද?
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    රාගී සිත - වීතරාගී සිත
    දෝශී සිත - වීත දෝශී සිත
    මෝහී සිත - වීත මෝහී සිත
    නිදිමත හා අලස බව සහිත සිත - එසේ නැති සිත
    විවිධ අරමුණු ඔස්සෙ විසිරුණු සිත - එසේ නැති සිත
    සමථ විදර්ශනා වඩා ධ්‍යාන තත්වයට පත් නොවූ සිත - එසේ ධ්‍යාන තත්වයට පත්වූ සිත
    උත්තරීතත්වයට පත් නොවූ සිත - උත්තරීතත්වයට පත් වූ සිත
    සමාහිත, සංසිදුනු නොවූ සිත - සමාහිත සංසිදුනු සිත
    කෙලෙස් නොමිදුනු සිත - කෙලෙස් මිදුනු සිත.....


    මේ සිත් පිලිබඳව තමනුත්, භාහිර අයත්, තමනුත් භාහිර අයත් යන දෙපාර්ශවයමත් යෝනිසෝ මනසිකාරයෙන් විසීම චිත්තානු පස්සනාවෙන් යෝගාවචරයන් සිටී
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes, Science says, Nothing can be created or destroy. That means----EVERYTHING IS HERE ALREADY.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Every thing is a energy . Energy is unlimited although it changes the form only.So energy is unlimited. So any progress can be done without limit.