*****Chitthanu passana Bavanava*****

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    දිගටම විස්තර කරන්න සහෝ,,,
    මේක ගොඩාක් අයට වැදගත් වෙනවා.
    මම pm එකක් එව්වා පහසු වෙලාවක මට පිළිතුරක් එවන්න.
    ඔබට බොහෝම පින් ...

    +13
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan mama thawa duratath Chiithanu passana Bavanava develop karana vidiya kiyala denna yanne . Mehema chitthanu passana Bavanava hodhata develop kara gatthoth Manasa hodhata varrdanaya karagena onama deyak karanna talent eka labenava.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Chitthanu passana Bavanava karana vidiya mama mulikawa visthara kara. Ayata godak denek thanks kala. Mage pathuma oba siyalu dena progress vemai. Oba progress vena kota Srilanka wath progress vevi. World eke kohe giyath Indians la intelligence walata connect vela innava nedha ? a vagema srilankans lath innava. Indians la Srilankans la mehema intelligent works walata connect venne ohunge past relations la Meditation [Bvanava] valata connection thiyena nisa ohunge Jana meditation connection magin intelligence labila thiyenava.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan mehemai Chitthanu passana Bavanava thawa progress venne. Obata monava hari PROBLEM EKAK, KAIKA OR MANASIKA ADU PADUWAK, LOVE LOSS VEMAK, BOOT EKAK, MONEY ADU KAMAK, RICH VEMATA DADI ASAVAK , monava hari loku problem ekak or mind eke kalakirimak [disappointment] ekak obata thiyenava kiyala hithanna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan oba mulin chitthanu passana Bavanava kale kelinma MIND EKA MAGIN MIND EKA DIHA BALALA ADUPADU CORRECT KIRIMAI. ***** NAMUTH DAN OBA HITHANNA ONA MEA VIDIYATAI. MATA THIYENA PROBLEM EKA KALAKIRIMA POHOSATH VEMATA THIYENA ASAVA NISA MAMA MAMA MIND EKA DIHA BALALA [CHOTTHANU PASSANA BAVANAVA] MIND EKA CORRECT KALA YUTHU BAVAI. ATHAKOTA MAGE MIND EKA PROGRESS VELA MAGE PROBLEM EKA SOLVE KARAGANNA PULUWAN. KALAKIRIMA NATHI KARA GANNA PULUWAN. MATA RICH VENNA PULUWAN adhi vasayeni.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan oba chitthanu passana bavanava anuwa mehema hithanna ona. ***** Mata ara problem eka thiyena nisa , ara kalakirima thiyena nisa , mama mage mind eka magin mage mind eka diha balala mind eka correct kala yuthuya***** Atha kota mage problem eka solve kara ganna puluwan, kalakirima nathi kara ganna puluwan
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema hithanakota mind eka pahasuwen control kara ganna puluwan chitthanupassana Bavanava kirimata. Truly Chitthanu passana Bavanava kara gena yana kota, obage intelligence godak vadi vela NAVA SOYA GANIM , PROBLEM SOLVING, PASSING EXAMS, BUSINESS DEVELOPMENT , STARTING PROJECTS, BUSINESS, vage eva pahasuwen dakksha lesa kara ganna hakiyava labenava.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Ehema hithanakota mind eka pahasuwen control kara ganna puluwan chitthanupassana Bavanava kirimata. Truly Chitthanu passana Bavanava kara gena yana kota, obage intelligence godak vadi vela NAVA SOYA GANIM , PROBLEM SOLVING, PASSING EXAMS, BUSINESS DEVELOPMENT , STARTING PROJECTS, BUSINESS, vage eva pahasuwen dakksha lesa kara ganna hakiyava labenava.

    mansa control karanna nam gdk krma tynawa .. ex :- 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15 වේගයෙන් අගසිට මුලටත් මුල සිට අගටත් කිහිප වතාවක් නිවැරදිව ගණනය කිරීමට උස්සහා කිරීම එය ඉන්පසු ටික ටික වර්ධනය කිරීම .. වැනි ගොඩක් පහසු ක්‍රම තියෙනවා නමුත් මනස පිරිසිදු කරගන්න එකයි කොන්ටෝර්ල් කරන එකයි දෙකක් මනස පිරිසිදු කරගන්න නම් දහම් කරුණු සිහිපත් කරමින් භාවනාව වැඩිය යුතුයි .. දුකෙන් මිදෙන්න නම් දහම් කරුණු මෙනෙහි කරමින් භාවනා කලයුතුයි භාවනා කරමින් ප්ර්ශනයට පිළිතුරු දර්මය තුලින් සොයන්නෙක් වියයුතුයි ,, නැත්නම් මනස පිස්සු කෙලිනවා අපි හිතන්නේ නැති තැන වලට අරගෙන යනවා ඒ නිසා නිසි පුහුණුවකින් යුතුව භාවනා කරන්න ඕන එකයි වැදගත් මම හිතන්නේ ..මනස පාලනය කිරීමට පමණක් භාවනා කරන්නේ කුහකයන් පමණයි සත්‍ය සෙවීමකින් තොරව මනස පාලනය කරගෙන රාගය පසු පසු දුවන්නේ කුහකයන් .. උබ වැරදි උදාහරණයක් අරගෙන තියෙනවා දම්මික පෙරේරා ඔහු සත්‍ය සොයන්නෙක් නෙවේ රාගය පස්සේ දුවන්නේ මිනිහා කුහක කමට භාවනා කරනවා ඇත්තේ .. මනස එක්තැන් කරගෙන තව කැසිනෝ පෙලෙස් එකක් දාන්න ඔලුව හදා ගන්න .. එහෙම උන් උදාහරණ වලට ගන්න එපා මචං උබේ පිවිතුරු අදහස ආකල්පයට බාදාවක් වෙනවා .. ජය වේවා අපි ගියා ..
     
    . Ekai Machan mama mulin kiwwe , Lokika life ekata useful venava kiyala. Habai chitthanu passana bavanava karapu kena Lokotthara vidarsana patthata giyoth, avabodaya pahasu venava. Eka nisa Chitthanu passana Bavanava--Lokika , Lokotthara ansa dekatama useful venava.