Choco allala

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Bruce Bogtrotter Eating GIF
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,836
    1
    58,739
    113
    Mother Earth
    කොලබ හරස්වීදියට යන තැන එකක් තියෙනවා. රට චොකලට්. මාත් ගිහින් බැලුවා. එක්ස්පයරි ඩේඩ් නෑ සමහර ඒවයෙ. අක්කගෙ පොඩි උන්ට අරන් දෙන්න තමයි මම බැලුවෙ. ඒ නිසා මම ගත්තෙ නෑ. ඕවා කාල පොඩි උන්ට වමනෙ හරි ගියොත් එහෙම කියල හිතුණා. Ritzbury chocolate දෙකක් ගත්තා වෙන තැනකින්. හොඳ වෙලාවට එහෙම මොළේ පෑදුනේ මට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    කොලබ හරස්වීදියට යන තැන එකක් තියෙනවා. රට චොකලට්. මාත් ගිහින් බැලුවා. එක්ස්පයරි ඩේඩ් නෑ සමහර ඒවයෙ. අක්කගෙ පොඩි උන්ට අරන් දෙන්න තමයි මම බැලුවෙ. ඒ නිසා මම ගත්තෙ නෑ. ඕවා කාල පොඩි උන්ට වමනෙ හරි ගියොත් එහෙම කියල හිතුණා. Ritzbury chocolate දෙකක් ගත්තා වෙන තැනකින්. හොඳ වෙලාවට එහෙම මොළේ පෑදුනේ මට.
    රතු පල්ලිය ඉස්සරහ...??
     
    • Like
    Reactions: NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    තම්බියො සෙට් පිටින් බැහැලා ඕක කරනවා බං දැන් හැම තැනම.. මුලින්ම උන් රොත්ත පිටිං baby items කලා, පස්සෙ පොඩි පොඩි burger joints කලා, දැන් මේක..

    මම මේ කියන්නෙ Gen Z ලපටි තම්බියො. උන් එකපාර, එක බිස්නස් එකක් රට පුරාම අරිනවා කතා.වෙලා වගේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    තම්බියො සෙට් පිටින් බැහැලා ඕක කරනවා බං දැන් හැම තැනම.. මුලින්ම උන් රොත්ත පිටිං baby items කලා, පස්සෙ පොඩි පොඩි burger joints කලා, දැන් මේක..

    මම මේ කියන්නෙ Gen Z ලපටි තම්බියො. උන් එකපාර, එක බිස්නස් එකක් රට පුරාම අරිනවා කතා.වෙලා වගේ..
    Import karanne eka set ekak ban.ungen tama okoma ganne.pettah tamai main dial eka inne
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ඊයේ පෙරේදා කැන්ඩොස් චොකලට් එකක් ගත්තා ඒකේ කහපාට කුඩු වගේ තියනවා, කඩේ මුදලාලි කිව්වා මාරුකරන්න බෑ කියලා. කෑගහලා මාරු කලා.

    https://www.facebook.com/marketplace/item/918755926055834/?mibextid=dXMIcH
    ------ Post added on May 20, 2023 at 11:46 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මේ අර pettah වල main street එකේ තියෙන කඩේ ද? මම දවසක් ඕකට ගිහින් ගන්න බැලුව ගනන් වෙනසක් නෑ. ඒ පාර ආවා එන්න.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,110
    4,881
    113
    මම මේ කියන්නෙ Gen Z ලපටි තම්බියො. උන් එකපාර, එක බිස්නස් එකක් රට පුරාම අරිනවා කතා.වෙලා වගේ..
    Echchara deyk puluwnda unta
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    බුකියේ විකුනන්නේ ඔවා තමා චොකලට් ගිෆ්ට් පැක් හදලා