lankawe okoma ganne pettah walin ne bn,galle face eketh owane tiyenne?Tax free stuff
රතු පල්ලිය ඉස්සරහ...??කොලබ හරස්වීදියට යන තැන එකක් තියෙනවා. රට චොකලට්. මාත් ගිහින් බැලුවා. එක්ස්පයරි ඩේඩ් නෑ සමහර ඒවයෙ. අක්කගෙ පොඩි උන්ට අරන් දෙන්න තමයි මම බැලුවෙ. ඒ නිසා මම ගත්තෙ නෑ. ඕවා කාල පොඩි උන්ට වමනෙ හරි ගියොත් එහෙම කියල හිතුණා. Ritzbury chocolate දෙකක් ගත්තා වෙන තැනකින්. හොඳ වෙලාවට එහෙම මොළේ පෑදුනේ මට.
නෑ බන්. ඕල්කට් මාවතේ දකුණු පැත්තෙ. fort station එක ඉස්සරහ. 1st cross street එක ළඟ.රතු පල්ලිය ඉස්සරහ...??
Import karanne eka set ekak ban.ungen tama okoma ganne.pettah tamai main dial eka inneතම්බියො සෙට් පිටින් බැහැලා ඕක කරනවා බං දැන් හැම තැනම.. මුලින්ම උන් රොත්ත පිටිං baby items කලා, පස්සෙ පොඩි පොඩි burger joints කලා, දැන් මේක..
මම මේ කියන්නෙ Gen Z ලපටි තම්බියො. උන් එකපාර, එක බිස්නස් එකක් රට පුරාම අරිනවා කතා.වෙලා වගේ..
Echchara deyk puluwnda untaමම මේ කියන්නෙ Gen Z ලපටි තම්බියො. උන් එකපාර, එක බිස්නස් එකක් රට පුරාම අරිනවා කතා.වෙලා වගේ..