Chocolat...

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Yummy.... :P

    hehe :P :P

    යාළුවා;15881430 said:
    මම නන් කාමරේ තියාගන හැමදාම කනවා. :D උදේට වැඩට එනකොට දෙක තුනක් සාක්කුවේ දාගෙන එන ගමන් කනවා. රෑට කාල ඉවර වෙලා ආයෙ කනවා. :P ඒ අස්සෙන් මාසෙට දෙපාරක් තුන් පාරක් අපේ මැනේජර්ස්ල එන කොට ගේනවා පට්ට චොකෝ ලෝඩ් එකක්. :D රට චොකෝ. :D
    බුදිනවා බෙදාගෙනම ස්ටාෆ් එකම :lol:

    lol menna honda lamayek :rofl: :lol:
     
    • Like
    Reactions: BC_Dilum

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මටත් ඔනේ පැරිස් චොකෝ

    ahh rasheeooo !! :D aioo oyata nodena choco thiyenawada, oya thiyenne plane ekakma kannako ;) :P



    thanku :)

    යාළුවා;15882714 said:
    ai chocalate haliye idenawada? kanna kanna :rofl:

    :lol::lol::rofl:

    යාළුවා;15882709 said:
    :D habai raatath dath madinawa. nattan dath nathuwa tama bath kanna wenne :rofl:

    hahaha ow ow nethnam ithin choco kanna nemei bonna thama wenne ita passe :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: oya choco podi lamainta oyata honda na owa :P :no:


    එහෙනම් ඉතිං ඔය පැරිස් කියන ආන්ටිටත් හොඳ නෑ... :rofl:

    මේ පින්තූර ටික නම් සුපිරියටම අරන් තියෙනවා... මාර කොලිටි... මොකද්ද කැම් එක...?
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එහෙනම් ඉතිං ඔය පැරිස් කියන ආන්ටිටත් හොඳ නෑ... :rofl:

    මේ පින්තූර ටික නම් සුපිරියටම අරන් තියෙනවා... මාර කොලිටි... මොකද්ද කැම් එක...?

    man thama chuti baba harida :P

    thanks a lot aiya.... :D canon 600D (18-135 lens)