Chocolate business කරන අය

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kohe eawada , kiyada , wicked koheda
    මේවා saudi qatar uae වල sale බඩු, එහෙන් hand carry කරලා ලංකාවේ කඩවලට දාන තම්බි සෙට් එකක් ඉන්නවා බම් උන්ට කියලා මම ගන්නවා මට clients එන / bookings තියන කාල වලට, ලංකාවේ දහජරාව කන්න බොන්න දෙන්න බැරි නිසා 😐
     
    • Like
    Reactions: Honey Bunch

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    Gana

    මේවා saudi qatar uae වල sale බඩු, එහෙන් hand carry කරලා ලංකාවේ කඩවලට දාන තම්බි සෙට් එකක් ඉන්නවා බම් උන්ට කියලා මම ගන්නවා මට clients එන / bookings තියන කාල වලට, ලංකාවේ දහජරාව කන්න බොන්න දෙන්න බැරි නිසා 😐
    Price s
    ------ Post added on Nov 26, 2024 at 8:15 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේවා saudi qatar uae වල sale බඩු, එහෙන් hand carry කරලා ලංකාවේ කඩවලට දාන තම්බි සෙට් එකක් ඉන්නවා බම් උන්ට කියලා මම ගන්නවා මට clients එන / bookings තියන කාල වලට, ලංකාවේ දහජරාව කන්න බොන්න දෙන්න බැරි නිසා 😐
    මෙහෙ මචන් සමහර චොකලට් තොග විකුණන කඩ තියනව. කල් ඉකුත් වෙන්න මාස 3,2 තියන ඒවා විකුනනවා පට්ටම ලාබෙට. වැකේෂන් යන උන් අරන් යනවා හෙනට.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Gana

    Price s
    Chocolat කිලෝ එක නිකන් බම්, Oreo පැකට් දෙක එකක් රුපියල් 250 /= ගානේ දැම්මේ 🤗 මම උන්ගෙන් ගත්තා ලක්ෂෙක විතර කෑම බඩු මට bookings දෙකක් ආපු නිසා, අර බෝම්බ warning එකට bookings දෙක cancel 😐 හැබැයි අනූ පන්දහට බඩු ටික නම් ලොවෙත් ලාභයි (5000ක් දුන්නා වාහනේ තම්බියාට 😉)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    අනේ මේ ලොකු කමකටේ එහෙම නෙවෙයි දැම්මේ ඇම්ගේ ප්‍ර්ජ් එකේ පින්තුරේ.

    D3PUfrUW4AABWPg.jpg

    cPgiytN.jpeg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    චොකලට් කඩවල් හැම තැනම තිය්නවා. ඒත් බන් ඒවගෙන් ගන්න කිට්කැට් චොකල්ට් එකකයි, ෆුඩ්සිටි වගේ එකකින් කිට්කැට් චොකල්ට් එකක්‍යි රසයේ පැහැදිලි වෙනසක් තියනවා. චොකල්ට් කඩවල්වල තියන චොකලට්වල ගානත් අඩුයි. හොර බඩුද දන්නෙත් නෑ . උබලට මේ වෙනස තේරිලා තියනවද? අනිත් චොකලට්වර්ගත් එහෙමම තමයි
     
    • Like
    Reactions: icewiz

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මෙහෙ මචන් සමහර චොකලට් තොග විකුණන කඩ තියනව. කල් ඉකුත් වෙන්න මාස 3,2 තියන ඒවා විකුනනවා පට්ටම ලාබෙට. වැකේෂන් යන උන් අරන් යනවා හෙනට.
    ඔව් බං සීන් එක මම දන්නවා, රාමදාන් වලට එහෙම තඩි සේල් යනවා මැද පෙරදිග, ඒ වගේම මැදපෙරදිග තම්බින් ගේ food policy තියනවා කෑම ජාති එහෙම sale දාල / price markup දාල සෙනිකව liquidate කරලා දාන්න ලේසි වෙන්න.

    එහෙම බැලුවාම පාඩු නෑ ඉතින් චොකලට් වගේ දේවල් තියාගෙන පල් කරකර ඉන්නේ නෑ නේ ගන්නේ කන්න නේ 🤗 හැබැයි ලංකාවේ තියන තම්බි කඩ වලින් ගද්දී අහලා කරලා හොයලා බලලා ගන්න ඕනි expired ඒවා එහෙම කරකවලා mix එකේ දෙන අවස්ථා තියනවා ඉතින් හොඳ බඩු එක්ක 🤭😉
     
    • Love
    Reactions: Kalegana

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,283
    113
    Qulity දේවල් කාලා ලෙඩක් හැදිලා මලත් දුකක් නෑ 🥰
    Mcn Uba dawasaka ta chocolate kochchara kanawada? Dark ewada, nattan normal ewada? Approximately kochchara wage gram ganak da?

    Mata Scandinavian Badu set wenawa. But limit hita ganna be.Dark 80% wage ewa Tiye. Hebei try karala na tama
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Mcn Uba dawasaka ta chocolate kochchara kanawada? Dark ewada, nattan normal ewada? Approximately kochchara wage gram ganak da?
    චොක්ලට් කන්නේ නෑ බම් ඔය මට booking එන්න හිටපු පොඩි උන්ට දෙන්න කියලා ගෙන්නපු දේවල් 🤭

    චොක්ලට් කන එක නම් වැඩිය recommended කරන්නේ නෑ, පුළුවන් නම් බම් කොකෝ පවුඩර් වලින් drink හදාගෙන බීපන් එහෙම නම් අවුලක් නෑ, chocolate smoothie / hot chocolate drinks වගේ දේවල්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    චොකලට් කාල ඇති වෙලා තියෙන්නේ බන්. දැන් නම් කන්නෙත් නෑ.
    එවප්න්කො බැල්ලියෙ මට ටිකක් ඉතින් 😒

    චොක්ලට් නම් කන්නෙත් නෑ, නොකා ඉන්නෙත් නෑ 🤭🤗

    දීලා කාපන්කො 😒😒
    ------ Post added on Nov 26, 2024 at 10:30 PM
     
    • Like
    Reactions: Honey Bunch