Chocolate business කරන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    කව්ද ඉන්නෙ අපේ. මම සාමාන්‍යයෙන් කන්නෙ revello. Cadbury එකක් කන්න හිතිලා මෙහෙන ගත්තා. හපෝ බන් පිටි වගේ. මොකක් හරි කොපියක්. Genuine බඩු ගන්න තැනක් කියපන්කො. මෙහෙ 1150ක් උනා. ඕවා ඒ ගණන්ද බන් UK වල එහෙමත්
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    උඹ ශුවර් එකට අරන් තියෙන්නෙ ඉන්දියා, හරි පකිස්තාන් හරි හදපු එකක්. එ මාකට් වලට ගාන අඩුවට අඩු කොලිටි ඒව හදනවා. ඔරිජිනල් කිට් කැට් එකයි, ඉන්දියා කිට්කැට් එකයි කාල බලපන් වෙනස තේරෙයි.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    උඹ ශුවර් එකට අරන් තියෙන්නෙ ඉන්දියා, හරි පකිස්තාන් හරි හදපු එකක්. එ මාකට් වලට ගාන අඩුවට අඩු කොලිටි ඒව හදනවා. ඔරිජිනල් කිට් කැට් එකයි, ඉන්දියා කිට්කැට් එකයි කාල බලපන් වෙනස තේරෙයි.
    Apoo Indian kitkat ekanam gooo godak. Mona jarawakin hadanawada dan ne.
     
    • Like
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අනේ මේ ලොකු කමකටේ එහෙම නෙවෙයි දැම්මේ ඇම්ගේ ප්‍ර්ජ් එකේ පින්තුරේ.

    D3PUfrUW4AABWPg.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,550
    8,296
    113
    කව්ද ඉන්නෙ අපේ. මම සාමාන්‍යයෙන් කන්නෙ revello. Cadbury එකක් කන්න හිතිලා මෙහෙන ගත්තා. හපෝ බන් පිටි වගේ. මොකක් හරි කොපියක්. Genuine බඩු ගන්න තැනක් කියපන්කො. මෙහෙ 1150ක් උනා. ඕවා ඒ ගණන්ද බන් UK වල එහෙමත්
    Daraz tiyenawa genuine badu
     
    • Love
    Reactions: CorD SaC