Chocolate Fingers වලට ශොට් එක දීලලු ගුපියනේ ..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,973
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ බිස්කට් ඔක්කොම ජරාව
    ඉගුරු බිස්කට් වල සීනි විතරයි
    චොකල්ට් බිස්කට් හැකරැලි ගදයි ( දාන මොකක් හරි Cheap Ingredient එකක් නිසා)
    තනිකර සීනි සීනි................

    ඕව කන්න එපා !!!!!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ලන්කාවෙ බිස්කට් ඔක්කොම ජරාව
    ඉගුරු බිස්කට් වල සීනි විතරයි
    චොකල්ට් බිස්කට් හැකරැලි ගදයි ( දාන මොකක් හරි Cheap Ingredient එකක් නිසා)
    තනිකර සීනි සීනි................

    ඕව කන්න එපා !!!!!
    issara choko biz quality eka dan na ban! kalekin kawe na! cookie nam shape. eth seeni wadai. e salli wala man dan thala guli // dodol wage ewa kanne!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    okath bala jarawak thama .. niyamai .. ubalata chocolate kanna oninam italy walin wage import karapu badu thiyena kadekin ganna .. 800+ wage indala Milca ganna puluwann ...

    a ganna salli nathnam sorry thama
    Milca :love2:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    ලන්කාවෙ බිස්කට් ඔක්කොම ජරාව
    ඉගුරු බිස්කට් වල සීනි විතරයි
    චොකල්ට් බිස්කට් හැකරැලි ගදයි ( දාන මොකක් හරි Cheap Ingredient එකක් නිසා)
    තනිකර සීනි සීනි................

    ඕව කන්න එපා !!!!!
    @UbeThaththa සුද්දා නම් නියම චොකලට් හදනවා

    Season 3 Nbc GIF by The Office
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,425
    113
    chocolate price wadi nisa unge sale eka adu wela athi..eka nisa choco walin goda daganna balanawa athi..
     
    • Like
    Reactions: lilman

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මම කන්නෙ හවායන් කුකී , රත්තරං මාරී, චොකෝ විස්කෝතු, මිල්ක්ශෝට් කේක්, සීනි බට්ටො. ඔවා මරු.
     
    • Haha
    Reactions: Tramadol

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    රනිල් හිටියත් මහින්ද හිටියත් අනුර හිටියත් දේශපාලනේ පැත්තකින් තියල, ලංකාව තරම් කැමට ජරාව එකතු කරන. අසාධාරණ ලාබ ගන්න ලෝකේ වෙන කොහෙවත් රටක් නෑ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    රනිල් හිටියත් මහින්ද හිටියත් අනුර හිටියත් දේශපාලනේ පැත්තකින් තියල, ලංකාව තරම් කැමට ජරාව එකතු කරන. අසාධාරණ ලාබ ගන්න ලෝකේ වෙන කොහෙවත් රටක් නෑ.
    @UbeThaththa ඇත්තද බන්?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,514
    47,688
    113
    ඉන්දියන් චොක්ලට් සහ බිස්කට් අඩු ගාණට ලංකාවට හඳුන්වා දිය යුතුයි..ඊට පස්සේ ඕකුන්ගේ කම්පණි නිකන්ම වැහෙයි..🤩

    රනිල් හිටියත් මහින්ද හිටියත් අනුර හිටියත් දේශපාලනේ පැත්තකින් තියල, ලංකාව තරම් කැමට ජරාව එකතු කරන. අසාධාරණ ලාබ ගන්න ලෝකේ වෙන කොහෙවත් රටක් නෑ.

    අනිවා..ඒකනම් අැත්තතතත..ඕවල කිසිම කොලටියක් නෑ..කූඹිවත් කන්නේ නෑ ඔය ජරා කෙමිකල්..
     
    • Haha
    Reactions: redux