Thanks bro!!!Mun NZ wala indan direct ship karanawalu
Fastshopr
FB and site ekak thiyanawa, gaana nam saadaranai wage
Thanks bro!!!Mun NZ wala indan direct ship karanawalu
Fastshopr
FB and site ekak thiyanawa, gaana nam saadaranai wage
Aniwa bro!මේකේ ඉන්නවා ගෙන්නලා විකුණන එකෙක් පොඩ්ඩක් සර්ච් පාරක් දීපන්.
https://www.facebook.com/ceylonchocolate.lk/
http://www.elakiri.com/forum/showthread.php?t=1864439
හයිවේ එකේ තියෙන්නේ බන් කඩයක් ඔවාම විකුණන මම දැක්කා 50%ක් off කියලා තිබ්බා දාල.

කඩේකට දාන්න චොකලට් ගන්න ඕනේ..
ටොබ්ලරෝන්
නියුටෙලා
කැඩ්බරි
මිල්කිවේ
ඔය වගේ ඒවා ගෙන්නන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න.
අදුරන කෙනෙක් හරි කමක් නෑ.
රෙප්++++ ඉන් ඇඩ්වාන්ස්
Thanks macho! PM ekak dannamUS walin ona nam dannam. Custom clear karala ganna.
Mehema offers denne hungak welawata short expiry dates thiyana ewata machan![]()
balala ganna one machn itin
custom eken nam badu pannana bari scne ekk yanwalu bn me dawswala unta adila inne
Quantity එක කොච්චර ගන්නද??
sinhalu salli dila leda ganna epa
kanawanam dark chocolate kapalla
gedara garden eke palaturu pala inda ganilla
pitin gena eka puluwan taram adu karala rata atule gemak gahapalla
Chocolate.lk FB eken order karapan
bump!
PM ekak danna long term karana ekaknam mama Australia wala prices balala kiyannam. Dennatama profit ekak ena widiyata karamu.