Chocolate Milkshake එකක් හදන විදිහ බලමුද?

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Chocolate Milkshake එකක් හදන විදිහ බලමුද?

    Chocolate Milkshake එකක් හදන විදිහ බලමුද?

    මගේ අලුත් video එක බලන්න. Likes,comments කරන්න. මගේ Channel එක Subscribe කරන්න.

    • Like
    Reactions: VSGM

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඔරියෝ නියුටෙලා ගන්න කොහේ තියෙන සල්ලිද සිහලුනේ මාසෙට කන්නෙත් හරි අමාරුවෙන්
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔරියෝ නියුටෙලා ගන්න කොහේ තියෙන සල්ලිද සිහලුනේ මාසෙට කන්නෙත් හරි අමාරුවෙන්

    rupiyal 150,200 ta tiyana ewa wage nemai meka hadala balala beepan rasa. oreo onama na chocolate biscuit unath shape.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    යකෝ මිනිස්සු මරන්න හදනවද.. මේක බිව්වොත් වැඩිකල් ඉන්නේ නෑ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ai yako ehema kiyanne?
    ඔය ඔක්කොම දාලා ඕක බීල යහතින් ඉන්න පුළුවන් වෙයිද දෙයියෝ... සීනි කම්හලක් ගිල්ල වගේ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔය ඔක්කොම දාලා ඕක බීල යහතින් ඉන්න පුළුවන් වෙයිද දෙයියෝ... සීනි කම්හලක් ගිල්ල වගේ.

    hamadama bonna ba itin...anika owata seeni danne na ban... pani dala tiyenne...onanam.seeni natiwa hadala biwwahaki