CHOCOLATE..

ASEE BATTA

Member
Mar 9, 2012
524
85
0
colombo
ඔන්න අද මම ඔයාලට කියන්න හදන්නේ CHOCOLATE පිලිබදවය්...



8wbpqg.jpg



ඔයාලා කව්රුත් CHOCOLATE කාලා තියනවානේ.. ඔයාලා දන්නවාද CHOCOLATE කියන වචනය SPANISH වචනයක් බව..

ලෝකයේ කොකෝවා වැඩියෙන්ම වගා කරන්නේ මෙක්සිකෝ සහා දකුණු ඇමෙරිකා වල බව..


2mgtr2d.jpg

2cfzcbs.jpg




CHOCOLATE රස වගේම ගුණ අතිනුත් ඉහළය.. DARK CHOCOLATE මගින් අපගේ HEART එකට ඇතිවෙන්න පුළුවන් රෝග අවම කරනවා...
ඒ වගේම කොලෙස්ටරෝල් සහා BLOOD PRESSURE එකත් අවම කරනවා...


amxu93.jpg



හරි එහෙනම් අපි බලමු ලෝකයේම ප්රෙසිද්ද CHOCOLATE BRANDS මොනවද කියලා


10. KIT KAT

33m4oxg.jpg


09. MARS

a1irl1.jpg


08. GALAXY

t8unsz.jpg


07. CADBURY

2h7dwch.jpg


06. TOBLERONE

esqjjn.jpg


05. PATCHI

260wm81.jpg


04. GUYLIAN

33ue748.jpg


03. GHIRADELLI

rr4g89.jpg


02. LINDT & SPRUNGLI


1o6anb.jpg


01. FERRERO ROCHER

2u74xuq.jpg


හරි එහෙනම් කට්ටියම මේ නූලෙන් යමක් ලබාගත්තානම් දන්නවානේ මොනවද කරන්න ඕන කියලා..
අඩුම ගානේ බුම්ප් එකක් වත් දාගෙන යන්න..
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලෝකයේ CHOCOLATE වැඩියෙන්ම වගා කරන්නේ මෙක්සිකෝ සහා දකුණු ඇමෙරිකා වල බව..

    :Pකොකෝවා එහෙම නෙමේනේ