![]()
නියමයි බට්ට මල්ලි,,,,,,,,,,,,,,,,
චොකලට් රැන්කින් එක ගොඩක්ම වටිනවා................
මම හිතාගෙන හිටියේ ටොබ්ලරෝන් තමයි එක කියලා...............



බඩගිනියි
මොනවා post කරනවද මන්දා
thanks for sharing
rep added![]()
මේ වෙලාවෙ කඩයකට වත් යන්න පුලුවන්ද

නෙදකින් ඔය දාල තියෙන්නෙමේ වෙලාවෙ කඩයකට වත් යන්න පුලුවන්ද
චොක්ලට් වලට ස්ට්‍රොබෙරි දාපුවා තමයි මම වැඩියෙන්ම කන්න කැමති
එල ත්‍රෙඩ් එක ජයවේවා![]()






CHOCOLATE රස වගේම ගුණ අතිනුත් ඉහළය.. DARK CHOCOLATE මගින් අපගේ HEART එකට ඇතිවෙන්න පුළුවන් රෝග අවම කරනවා...
ඒ වගේම කොලෙස්ටරෝල් සහා BLOOD PRESSURE එකත් අවම කරනවා...
ගොඩේකොල්ලා;12311437 said:මචන් උඹට ශුවර් ද බන්. ඕව කාල දියවැඩියාව හදාගන්ඩ එපා කියල මල වදේ බන් අපෙ ගෙදරින්. මට පුලුවන්නන් මේක හොයාගත්තු තැන ලින්ක් එක දීපන්කො.




Mamath Asai Chocolate Kanna
Ammo One Kg Kanna Puluwan



