CHOGM එකට ගහපු Official Song එක ඕනා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    CHOGM එකට ගහපු Official Song එකේ HD quality video එක යන්තම් හොයා ගත්තා..
    "සේද මාවතෙ මුතු ඇටය වෙත ඔබත් එනු මැනවි" කියල කියන සින්දුව...ඒක ලස්සනයි...ඇහුවම ආස හිතුන...



    Download mp3

    http://www.mediafire.com/download/qcp3st6rqujqs3c/CHOGM_2013_Official_Theme_Song.mp3
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    සිරස මොකක්ද බන් ඒ ගැහුවේ, එක Ad එකක්නේ. අලුත් එකක් දැක්කේ නැ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තටම මේ සින්දුවේ තේරුම දැන් තමයි හරියටම ඇහුවේ...මාරයි...ඇගටම වදිනවා මචන්ලා..melody එකත් ලස්සනයි..

    "මහා කරුණා සිනා ගගුලෙන් ඔබත් ගනු මැනවී...
    සේද මාවතෙ මුතු ඇටය වෙත ඔබත් එනු මැනවී....."
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සින්දුවේ තේරුමත් එක්ක අහද්දී මාර feeling එකක් එනවා....:(