]CHOGM එකේ වෙබ් එකට මිලියන 15ක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මේ සයිට් එකේ updates, photo Galleries, සමහර විට video වගේව කරගෙන යන්න කාලයක් ඕනෙ වෙයි. මාස 2-3 ක පඩියකට 5ස් දෙනෙක් දැම්මත් ලක්ෂ 20ක් කියමුකො. 150ක් ඇයි?
    අපේ ජනාධිපතිතුමා පත්තරයක්වත් බලනවද?
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    9.gif
    ශ්ර්
    9.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මුලින්ම කියන්ඩ ඕනේ මිලියන 15 අමුම අමු ගසා කෑමක්.ඕක කරන්ඩ පුලුවන් උපරිම ලක්ෂ 2.5-3.5 වලින්.මම මේකේ රික්වයර්මන්ට්ස් හරියටම දන්නේ නෑ.නමුත් උඩින් පේන හැටියට ඒගානට කරන්ඩ පුලුවන් වෙයි.ඊට අඩුවෙන් කරන්ඩ පුලුවන් කියන්නේ ඌ ආණ්ඩුවේ වෙබ්සයිට් රන් කරන නීති දන්නේ නැතුව කතා කරන එකෙක්.අපේ සර්වර් වල දාලා රන් කරනවනම් ලක්ෂ 1.5 කින් වගේ ගොඩ දාන්ඩ පුලුවන්.

    මම නම් කීයකටවත් කිසිම වෙබ් සයිට් එකක් 30න් අඩුව කරන්නේ නෑ.හර්ෂ කියන එකා ඌ හිතන් ඉන්නේ 12000 කට ඕනේ එකක් කරන්ඩ පුලුවන් කියල.අනිත් එක සමහර උන් හිතන් ඉන්නව ජූම්ල හරි වර්ඩ් ප්‍රෙස් වල හරි කොහෙ හරි තියෙන තීම් එකක් දාලා කරන එක තමයි වෙබ්සයිට් හැදිල්ල කියල.පිටරට වල උන් අපිට කියන්නේ ඩොන්කි ඩිවෙලප්‍රස්ල ,ඩොන්කි ඩිසයිනර්ස්ල කියල.අපේ ලංකාවේ ඉන්නේ හිඟන්නෝ.වෙබ් ඩිස්යින් කියන්නෙත් එක්තරා කලාවක්.පිටරට එක පේජ් එකකට 45$ - 75$.අපේ හිඟන්නෝ මුලු සයිට් එකකටම 12000.ලැජ්ජාවේ බෑ.මුන් හින්ද නියම කෝඩර්ස්ලත් නිකන් නෝන්ඩි වෙනව.ඇයි දැන් මිනිස්සු හිතන් ඉන්නේ රු 12000ට ඔක්කොම කරන්ඩ පුලුවන් කියල.ඒ තරමට දැන් ලංකාවේ අයිටී ෆීල්ඩ් එක බාල්දු වෙලා.බාල්දු වෙලා නෙමේ බාල්දු කරගෙන.හර්ෂ කියන එකාලා අනාගතයේ ඩිවලොපර් හෝ ඩිසයිනර් කෙනෙක්ව පොල් කඩන මිනිහෙක්ගේ තත්වෙන් නොදැක්කත් මම නම් පුදුම වෙන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම නමේ හිතන්නේ ඕක නිකන්ම site එකක් නෙවෙයි උන්ගේ සම්පුර්ණ process එකම හදපු සීන් එකක් තියෙන්නේ.ඕක හරියට කෙරුවේ නැති එක තනිකර ආණ්ඩුවේ උන්ම බාරගන්න ඕනේ ෆලෝ අප් කරපු නැතිඑකට .ඔකේ project plan එක නැතුව කියන්න අමාරුයි හැබැයි ERP එකක් වගේ කරානම් ගාන සාදාරනයි තව ගන්න තිබ්බේ ඕනෙම දෙයක වටිනාකමක් තියෙනවා SAP එකේ පොඩි ඇලපිල්ලක් වගේ පොඩි change එකකට කියක් ගන්නවද කියල දන්නෝ දනිති (2500 ට වෙබ්සයිට් හදන උන්ටනම් මල ඇති මිලියන 7000 නැතුව ඌ කලානම් 10000 ට ඌ ට කරන්න තිබ්බ කියල )
     
    • Like
    Reactions: kasun_kbp