CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනයට එරෙහි දැවැන්ත සිසු උද්ගෝෂණය

    1453467_604653886259915_1447901985_n.jpg

    999425_604653726259931_1909431203_n.jpg

    1459244_604653819593255_461184471_n.jpg

    960070_604654106259893_235572277_n.jpg

    1469992_604653916259912_132758596_n.jpg

    960069_604653952926575_1212806497_n.jpg

    1457625_604654006259903_1912234791_n.jpg
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඒ.ලෙවල් හොදට කරගන්න හැමෝටම විශ්ව විද්‍යාල පහසුකම් දෙන්න බැරි නිසා, සහ එහෙම හැමෝටම උගන්නන්න ප්‍රායෝගිකව අපහසු නිසා, උපාධියක් ලබාගන්න දැනුම ඇති, (පිනට නැතුව) වියදම් කරල හරි කැම්පස් යන්න කැමති අයට විශ්ව විද්‍යාල පහසුකම් ඇති කරනවා.

    ඇයි අවුල්ද?

    අනේ ගාසො! උඹ නම් සිරාවටම ගාසා තීරයේ ගෝත්‍රික මානසිකත්වයක් තියෙන අලයෙක් තමයි!​
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    SL jokers think u need. 3 A s to get graduaded actually cut f marks being set coz govt cnt afford to gv evryone who pass al a chance for university entry.nt coz others who gets a n bb nt talented engh.so ppl who doesnt get in shoild b gvn an opportunity atleast to do it at a cost..those jvp puppys bark at anything.f. Free education should not take away right fpr education.wht jvp asking z nt to allowe othrrs to get educated coz only then thy cn do politics with uneducated n poor ppl .:yes::D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කලින් උපාදි විකුණනාවා..
    දැන් අධ්‍යාපනය විකුණනාවා.. :lol:

    මෙතන ඉන්න එවුන්ට උසස් පෙල කරන කරලා campus එන්න, සල්ලි ගෙවාගෙන කේසිරි සර්ගේ, දුශ්‍යන්ත සර්ගේ, කලුආරච්චි සර්ගේ පන්ති වලට යද්දි, තව වැඩිපුර group clss එකට යද්දි, තව අම්බානට ගෙදරට ගෙනල්ල private individual කරද්දි
    හොඳයි...

    පොඩ්ඩක් හිතලා බලන්න. ඒ private classes (private education) වලින් තමන්ට ඒ විෂය දැනුම නොලැබුනානම්... අද ඔය ගන්න පුලුවන් result එක අරගෙන ඔතනට එන්න පුලුවන්ද කියලා
     
    Radical logic :

    If you got BC's for A\Ls but didn't get selected to a university you are a dumb fool and you don't deserve to be a doctor...

    but if the same person spend another year and repeat same exam by studying same A\L's exam and get A1 and 2B, then you are excellent you deserve to be a doctor... hope that z score wont kick you.

    ---

    Verdict

    Talking about education freedom by violation and radical movements and ruin another freedom to have education from private sector
     
    Consultans who got free mbbs n schloars for frcs talk about satim but doesnt even turn around for ward rounds on sundays in govt hospitals but if u get admitted to private hospital thn thy r cming n putting visiting charges thy only want to protect free education nt free healthcare :rofl: its ridicilius thu tlk abt satim
     
    Last edited:

    They are probably afraid of the competition from the private MBBS holders.
    Then they can't demand by launching strikes in public hospitalswhere hundreds of people suffer. Selfish bastards are everywhere, there only few good doctors with humanity :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් උපාදි විකුණනාවා..
    දැන් අධ්‍යාපනය විකුණනාවා.. :lol:

    මෙතන ඉන්න එවුන්ට උසස් පෙල කරන කරලා campus එන්න, සල්ලි ගෙවාගෙන කේසිරි සර්ගේ, දුශ්‍යන්ත සර්ගේ, කලුආරච්චි සර්ගේ පන්ති වලට යද්දි, තව වැඩිපුර group clss එකට යද්දි, තව අම්බානට ගෙදරට ගෙනල්ල private individual කරද්දි
    හොඳයි...

    පොඩ්ඩක් හිතලා බලන්න. ඒ private classes (private education) වලින් තමන්ට ඒ විෂය දැනුම නොලැබුනානම්... අද ඔය ගන්න පුලුවන් result එක අරගෙන ඔතනට එන්න පුලුවන්ද කියලා

    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක

    ai bari ??? puluwan.. dan class walata yanne taragayak wela tiyena nisa..kawruwat class yanne nattan api yannet na..apita puluwan class noya wade karaganna..

    anika moda tarka denna epa,cls yanna rs.500 k masekata wiyadam karanawa wage upadiyak gannat ehema podi ganakin puluwanda?? laksha 50 k 60 k wiyadam karana ekai rs.500 k wiyadam karana ekai samana karanna hadana modayek wenna epa ban..

    udaharanekata ganin motor bike ekak tiyena samanya pawlak..gihin ahapan ungen ubalata motor bike ekak ganna puluwannam ai montero ekak ganna bari kiyala... :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක
    SL jokers think u need. 3 A s to get graduaded actually cut f marks being set coz govt cnt afford to gv evryone who pass al a chance for university entry.nt coz others who gets a n bb nt talented engh.so ppl who doesnt get in shoild b gvn an opportunity atleast to do it at a cost..those jvp puppys bark at anything.f. Free education should not take away right fpr education.wht jvp asking z nt to allowe othrrs to get educated coz only then thy cn do politics with uneducated n poor ppl .:yes::D

    A/L walata wada amarui campus eke maths/other subjects.A/L maths pass wenna bari eka kohomada ewa pass wenne??? mata poddak eka terum karala diyanko..

    ehema puluwan aya private hari upadi karanawanam kamk na,ehema nati un salli baleta upadi ganna awama upadiye tiyena tatwet balawenawa..
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එතකොට බං අර අන්තරෙයි බලමන්ඩලෙයි කෙලගෙන මාස ගනන් වැහුවෙ..

    උන් කොරනකොට හොදයි.. අර කන්ඩ ඔන වෙලාවට කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඒකයි.

    මචං මාත් කැම්පස් ගිය එකෙක්. හැබ්යි ඕකෙ ඉන්න කාලකන්නි හින්දාම නැවතුන එකෙක්.

    ප්‍රයිවට් කැම්පස් වල ඉන්න හැම එකාම සල්ලි කරයෝ නෙවෙයිනෙ බං. උබලට එක්කෝ තියෙන්නෙ තවත් එකෙක් ඉගනගන්නවට තියන තරහක් නැත්තං ඉරිසියාවක්.

    දැන් බලපන් ආන්ඩුවෙ කැම්පස් එකෙන් අවුරුදු 5කින් එලියට එන එකා තාම පාරේ. ඇයි කියලා හිතපන් ගිය දවසේ ඉදලා ඉගනගන්නෙ නෑ කරන්නෙ වෙන මගුල් නේ , ඇයි ඒ ඔක්කොම නිකං දෙන නිසා තවත් අරක දීපන් මේක දීපන් කිය කිය පාරවල් ගානෙ නටනවා.

    ප්‍රයිවට් කරන එකා මැරීගෙන කරනවා උන් වියදම් කරලනෙ කරගන්නෙ, අනික උන්ට එතන පොතේ පතේ වැඩ ඒ ව්අගේම අමතර දැනුම හැමදේම ගන්නවා. උන් ඉගනගන්නවා, අරක දියව් මේක දියව් කිය කිය නටන් නෑ නෙ.

    ඉල්ලීම ලබා ගන්ඩ ඕන බං . හැබ්යි ඔය වගේ ගොන් බූරු තාලෙට නෙවෙ. දැන් නම් කැම්පස් ගියා කියලා කියන්නත් ලැජ්ජයි ලංකාවෙ කැම්පස් වල ඉන්න හරක් හැසිරෙන විදිය දැක්කම.

    ඉරිසියාව අත ඇරලා අහිංසකයන්ට ඉගනගන්න දියන්, ප්‍රයිවට් කැම්පස් වල ඉන්නෙ ඇමතිලගෙම පුත්තු විතරක් නෙවෙ. කැම්පස් යන්ඩ ලකුනු එක දෙක අඩු වෙච්ච උනුත් ඉන්නවා. අපේ ගමේ එකෙක් කැම්පස් යන්ඩ ලකුනු 2ක් අඩු වෙලා උන්ගෙ අප්පා තමුන්ගෙ බස් එක විකුනලා කොල්ලව ප්‍රයිවට් ඩිගිරියට දැම්මෙ. ඒ ආතල් එකට නෙවෙ නේ බං.

    . :lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මෙතන වැඩිහරියක් ඉන්නෙ මහා කුහකයෝ රොත්තක්. කැම්පස් යන්න බැරි උනා කියලා තමන් හෝඩියේ ඉදන් ඉගෙනගත්ත නිදහස් අද්‍යාපනයට ගරහන අමනයෝ රැළක්. පිනට ඉගෙනගත්තු හරක් මුං:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    නිදහස් අද්‍යාපනය කියන එක රැකගන්න ඕනි දෙයක් නෙමෙයිද බොලාට ? මතක තියාගනිල්ලා උඹලගෙ තාත්තලා සීයලා ඉගෙනගත්තෙ නිදහස් අධ්යාපනයෙන්. එහෙම ඉගෙනගෙන හොයාගත්තු සල්ලි වලින් තමා උබලට ප්‍රයිවට් ඒවට යැව්වෙ. එහෙම නැත්තම් උඹල වැඩිහරියක් තාම අමුඩෙ ගහං කුඹුරෙ. :lol::lol::lol::lol::lol::lol:
    මේකට නම් හොදටම රිදෙයි. කුහක නොවී තමන්ට හම්බෙච්ච දේ ඉස්සරහට ඉපදෙන්න තියෙන පොඩි එවුන්ටත් ඉතුරු කරපියව් යකෝ
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: superunique

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒ.ලෙවල් හොදට කරගන්න හැමෝටම විශ්ව විද්‍යාල පහසුකම් දෙන්න බැරි නිසා, සහ එහෙම හැමෝටම උගන්නන්න ප්‍රායෝගිකව අපහසු නිසා, උපාධියක් ලබාගන්න දැනුම ඇති, (පිනට නැතුව) වියදම් කරල හරි කැම්පස් යන්න කැමති අයට විශ්ව විද්‍යාල පහසුකම් ඇති කරනවා.

    ඇයි අවුල්ද?

    අනේ ගාසො! උඹ නම් සිරාවටම ගාසා තීරයේ ගෝත්‍රික මානසිකත්වයක් තියෙන අලයෙක් තමයි!​

    :lol::lol::lol::lol::lol:
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    නිදහස් අද්‍යාපනය කියන එක රැකගන්න ඕනි දෙයක් නෙමෙයිද බොලාට ? මතක තියාගනිල්ලා උඹලගෙ තාත්තලා සීයලා ඉගෙනගත්තෙ නිදහස් අධ්යාපනයෙන්. එහෙම ඉගෙනගෙන හොයාගත්තු සල්ලි වලින් තමා උබලට ප්‍රයිවට් ඒවට යැව්වෙ. එහෙම නැත්තම් උඹල වැඩිහරියක් තාම අමුඩෙ ගහං කුඹුරෙ. :lol::lol::lol::lol::lol::lol:
    මේකට නම් හොදටම රිදෙයි. කුහක නොවී තමන්ට හම්බෙච්ච දේ ඉස්සරහට ඉපදෙන්න තියෙන පොඩි එවුන්ටත් ඉතුරු කරපියව් යකෝ
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

    Meka machan kiyana tharam lesi na karanna gihama. Campus eka athuledi janadhipathi ge puthath anthama duppath ekkenage puthath ekama mattame inna one. mekata paying and free kiyala degolloma danna giyoth ehema athule wenasak athi wenawa.
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.

    අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.

    අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.

    තිත්ත ඇත්ත ඕක තමා.
     
    Last edited:

    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    Radical logic :

    If you got BC's for A\Ls but didn't get selected to a university you are a dumb fool and you don't deserve to be a doctor...

    but if the same person spend another year and repeat same exam by studying same A\L's exam and get A1 and 2B, then you are excellent you deserve to be a doctor... hope that z score wont kick you.

    ---

    Verdict

    Talking about education freedom by violation and radical movements and ruin another freedom to have education from private sector

    Logic eka hodai.. eth itn modayata 5th shy kalath barainam baama tama.. :eek::eek::eek: