CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
කලින් උපාදි විකුණනාවා..
දැන් අධ්‍යාපනය විකුණනාවා.. :lol:

මෙතන ඉන්න එවුන්ට උසස් පෙල කරන කරලා campus එන්න, සල්ලි ගෙවාගෙන කේසිරි සර්ගේ, දුශ්‍යන්ත සර්ගේ, කලුආරච්චි සර්ගේ පන්ති වලට යද්දි, තව වැඩිපුර group clss එකට යද්දි, තව අම්බානට ගෙදරට ගෙනල්ල private individual කරද්දි
හොඳයි...

පොඩ්ඩක් හිතලා බලන්න. ඒ private classes (private education) වලින් තමන්ට ඒ විෂය දැනුම නොලැබුනානම්... අද ඔය ගන්න පුලුවන් result එක අරගෙන ඔතනට එන්න පුලුවන්ද කියලා

sira kathawa ban..
 
DR.CZ

Member
May 11, 2011
86
4
0
රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.

අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.

අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.

තිත්ත ඇත්ත ඕක තමා
.

eka tamai ban.. syllabus paranai.. jobs naa.. :(:(:(
 
Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Every people should have a right to get higher education , Privet universities doing major role of that, competition arises when they all of them entered to industry, Then survival theory, no matter where he studied The smarter guys would survive ,
    some government uni guys are afraid of that, because they are not equally smart as some private uni guys that is why some government uni undergraduates are complaining about private universities,

    In nowadays companies looking for smarter guys than knowledgeable guys :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    A/L walata wada amarui campus eke maths/other subjects.A/L maths pass wenna bari eka kohomada ewa pass wenne??? mata poddak eka terum karala diyanko..

    ehema puluwan aya private hari upadi karanawanam kamk na,ehema nati un salli baleta upadi ganna awama upadiye tiyena tatwet balawenawa..

    Pass wenna bari un halenawa private unath simple xample tama cima acca cfa mewa karanna apith ekka apu ungen 25% wage tama complete kare ewat private j pura degree 1 ta wada cima recognize poddak syllabus depth 1 balpan.jpura un theory aran enakota cima un stratergic thinking aran enne.al maths subject 3 nama fail nam engeneering denne na koi institute ekewat ehema uwa course ekata gattat u pressure 1 ta dala yanawa.karanna puluwan ekata karaganna dena one
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    සෝ තව කරපිය උද්ගෝෂණ ..බලාගෙන හිටපන් private uni වහනකන්..උබලට ගියපු ගමන් කියලා දෙන්නේ ඕව නේ.. තත්වේ තියාගෙන campus එකට ගිහින් ඉගෙන ගනියව්..හන්දි ගානේ අඩන්නේ නැතුව.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.

    අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.

    අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.

    තිත්ත ඇත්ත ඕක තමා.

    oya thiyenne lassanata liyala thathwe :rolleyes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ගාසෝ උබේ සිහිනයනම් මේ කපේදී සැබෑ වෙන්න නැහැ. උබල කොපමණ බෙරිහන් දුන්නත් උද්ගෝෂණ කලත් මෙදා පොටේ ඕක සාර්ථක වෙන්න නැහැ. මට දුකයි බන් උබල ගැන.
    ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වල හරියට පහසුකම්වත් නැතුව ඕව කොහොම කරන්නද .අනෙක විභාගයක් උනත් සර්ව සාධාරණව පවත්වන එකක් නැහැ පෞද්ගලික සිසුන්ට.

    කොහොම උනත් ගසෝ ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉන්නේ අපත නෂ්ට සම්ප්‍රධායි ගෝත්‍රික පිරිසක් කිවොත් නිවැරදියි. ( ස්වාසිලන්තයේ ගෝත්‍රිකයින්ට සමානයි ) ගොඩක් සිසුන් 6-7 සැරයක් විභාග අසමත් උන අන්තිම මොහොතේ කොහොම හරි ගොඩ දාගන්න පිරිසක්. ඉතින් 60 පැනල අවම රක්ෂවලුත් නැහැ. අනෙක ඉංග්‍රීසි දැනුමත් බෙහෙවින්ම අඩුයි. ප්‍රයෝගික දැනුම අන්තිමයි. ( හැමෝම එහෙම නොවෙයි. නමුත් බහුතරය එසේය )ඉතින් මොන සමාගමකින්ද රක්ෂාවල් දෙන්න. නමුත් පවුද්ගලික විශ්වවිද්‍යාල ගිහින් එන අය එහෙම නැහැ. ඇත්තෙන්ම කිවොත් Smart . ඉතින් තොපි ඉරිසියා කරපන්.

    ගාසෝ තවත් ඔය ගෝත්‍රික මානසිකත්වයෙන් එලියට ඇවිල්ලා ලෝකය දැකපන්. උබල තවම් ඉන්න අර 1960 - 1980 වසර වල බෙරිහන් දෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මට්ටමේ.

    යකෝ උබල ලංකා මාතාවට බරක්. ඇත්තන්ම කිවොත් ණය කාරයෝ . අනුන්ගේ මුදලින් ඉගන ගත්තත් කමක් නැහැ එක නිවැරිදිව කරනවානම්. තව රට කන්නත් එනවා. මමනම් ඔය කාටවත් බයත් නැහැ ණයත් නැහැ. මම ඉගන ගත්තේ පෞද්ගලික පාසලක විශ්වවිද්‍යාල ගෙයෙත් පිටරට .

    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    Every people should have a right to get higher education , Privet universities doing major role of that, competition arises when they all of them entered to industry, Then survival theory, no matter where he studied The smarter guys would survive ,
    some government uni guys are afraid of that, because they are not equally smart as some private uni guys that is why some government uni undergraduates are complaining about private universities,

    In nowadays companies looking for smarter guys than knowledgeable guys :yes:

    You are damn right bro..:yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    JVP දිනවමු
    මේකා අනාත වෙච්ච JVP පොන්නයෙක්... මූට මොන හොද දේයක් ආවත් ඒක වෑරදි.. ඉරිසියාව, කුහකකම, තන්හාව, බලය ගන්න ඕනම සක්කිල්ය් වෑඩක් කරන පොඩි උන්ගේ අධ්යාපනය පාවා දෙන බෙලහීන දේශපාලනය. උබලාගේ කාලේ ඉවරයි පොන්ස්.. දෑන් ඉතින් 4වෙනි බලවේගේ වෙලාවත් ඉදපන් තවත් පල්ලෙහාට නොගින්හින්... :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy

    ගාසෝ උබේ සිහිනයනම් මේ කපේදී සැබෑ වෙන්න නැහැ. උබල කොපමණ බෙරිහන් දුන්නත් උද්ගෝෂණ කලත් මෙදා පොටේ ඕක සාර්ථක වෙන්න නැහැ. මට දුකයි බන් උබල ගැන.
    ආණ්ඩුවේ විශ්වවිද්‍යාල වල හරියට පහසුකම්වත් නැතුව ඕව කොහොම කරන්නද .අනෙක විභාගයක් උනත් සර්ව සාධාරණව පවත්වන එකක් නැහැ පෞද්ගලික සිසුන්ට.

    කොහොම උනත් ගසෝ ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉන්නේ අපත නෂ්ට සම්ප්‍රධායි ගෝත්‍රික පිරිසක් කිවොත් නිවැරදියි. ( ස්වාසිලන්තයේ ගෝත්‍රිකයින්ට සමානයි ) ගොඩක් සිසුන් 6-7 සැරයක් විභාග අසමත් උන අන්තිම මොහොතේ කොහොම හරි ගොඩ දාගන්න පිරිසක්. ඉතින් 60 පැනල අවම රක්ෂවලුත් නැහැ. අනෙක ඉංග්‍රීසි දැනුමත් බෙහෙවින්ම අඩුයි. ප්‍රයෝගික දැනුම අන්තිමයි. ( හැමෝම එහෙම නොවෙයි. නමුත් බහුතරය එසේය )ඉතින් මොන සමාගමකින්ද රක්ෂාවල් දෙන්න. නමුත් පවුද්ගලික ව විශ්වවිද්‍යාල ගිහින් එන ය එහෙම නැහැ. ඇත්තෙන්ම කිවොත් Smart . ඉතින් තොපි ඉරිසියා කරපන්.

    ගාසෝ දවත් ඔය ගෝත්‍රික මානසිකත්වයෙන් එලියට අවිල් ලෝකය දැකපන්. උබල තවම් ඉන්න අර 1960 - 1980 වසර වල බෙරිහන් දෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මට්ටමේ.

    සිරාවට මචන්..ඉස්සර හැමෝම ඉල්ලක්ක කරේ රජයේ රස්සාවක්.ඒ කලේ සිසුන් එක ලබාගන්න උද්ගෝෂණ,පෙළපාලි සංවිදාන කරා.ගොඩක් වෙලාවට ඒවා හරි ගියා.නමුත් දැන් තත්වේ එට වඩා වෙනස්.දැන් රජයේ රස්සා ගැන කව්රුවත් බලන් ඉන්නේ නැ.පුද්ගලික අංශයේ රැකියාවක් ගන්නකොට ඔය වගේ උද්ගෝෂණ,පෙළපාලි කරපු උන්ට තැනක් දෙන්නේ නැ.එක ඕන හරකෙක් දන්නා සත්‍යක්.උබලට කරන්න තියෙන්නේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉගෙන ගන්න එක මිසක් හන්දි ගානේ මිනිස්සුන්ට වද දිදී තමන්ගේ කොටහ ඉල්ලන එක නෙවෙයි.අපේ උන් කවදාවත් ඔහොම කරනවා දැකලා තියනවද? අපේ උන් රස්සා ඉල්ලලා උද්ගෝෂණ කරනවා දැකල තියනවද? උබල මේවා කරනකොට අපේ උන් මැරීගෙන වැඩ කරනවා..එකට ඉරිසියා කරන්නේ නැතුව උබලත් හොදට ඉගෙන ගෙන රටට සේවයක් කරපියව්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

    අයි බන් උබ මුදලාලිලට ඔච්චර අකමැති...... :confused:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

    oka ela kramayak. Russia wala + China wala tiyennet oya system eka. eet oka lankawe kriyatmaka karana ekak na bn.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mahinda_rajapaksa.jpg
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    දැන් ඔය කෑගහන උගත්තු හැමෝටම ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ A/L අඩු රිසල්ට් අරන් ප්‍රයිවට් තැන් වලින් සල්ලි දීල ඩිග්රි ගන්න එකනේ...
    එතකොට OPEN UNIVERSITY එක ගැන මොකද කියන්නෙ??
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රජයෙ කැම්පස් යන එඋන් කැමති නැ A/L වලින් කැම්පස් යන්න බැරිඋන එකෙක් කොහොම හරි හොදට ඉගෙන ගෙන ලස්සන ජිවිතයක් ගෙවනවට. මෙතන තියෙන්නෙ තනිකරම ඊරිසියාවයි, කුහක කමයි. මොකද රජයෙ කැම්පස් යන එඋන්ට ඕනෙ උන් ලොක්කො වෙලා අනිත් එඋන් ඔක්කොම උන් යටතෙ දුක් විද විද ඉන්නව බලන්න. එතකොට උන්ට අවුලක් නැතුව සැප විදගෙන ඉන්න පුලුවන්නෙ.

    අනික රජයෙ කැම්පස් වල උගන්වන්නෙ තවම ආදි කාලෙ සිලබස්. private කැම්පස් වල උගන්නන්නෙ පුලුවන් තරම් අලුත් කරුනු. එතකොට private කැම්පස් වලින් එලියට එන එඋන් එක්ක බලද්දි රජයෙ කැම්පස් වල කාපුව වමාරන්න විතරක් පුලුවන් හරක් නිකන්ම කැපිල , හැලිල යනව. මුන් ඕක දන්න නිසයි කොහොම හරි උඩ පැනල private කැම්පස් එන 1ක නවත්තන්න හදන්නෙ. ඒ උනාට කවදාවත් බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙවත්, නාය යන්නෙවත් නැ යකෝ.

    අනෙක තොපිට මොකද සල්ලි තියෙන එකෙක් උගෙ සල්ලි වියදම් කරල මොනව කොහෙන් කොහොම ඉගෙන ගත්තත්. ඊරිසියාකාර, කුහක කාලකනි හැත්ත තොපි.

    තිත්ත ඇත්ත ඕක තමා.

    Aniwa machan. menna mechcharai matath kiyanna thiyenne.
    rep
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ
    එහෙම බැහැ.
    5.gif
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මෙහෙම යෝජනාවක් ගෙනාවොත් මොකද කියන්නේ....කැමති අයට පුළුවන් තමන් කැමති විෂයක් යටතේ විස්වාවිද්යල අදයපනය ලබන්න මුදල් දීලා ......හැබැයි වෙනම නෙමේ...මේ තියෙන campus වලම ....අනිත් අය කරන විභාගම කරලා...ඒ report ම ලිය;ලියලා...ඒ වගේම research කරලා .....මොකද කියන්නේ අදහස....campu වල පහසුකමුත් වැඩි වෙනවා....කාටවත් සැකයකුත් නැහැ....බැරි මිනිස්සු නිකන්ම හැලෙනවා ...රජයට සල්ලිත් හම්බවෙනවා....මුදලාලිලා තරවෙන්නෙත් නැහැ

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිදහස් අද්‍යාපනය කියන එක රැකගන්න ඕනි දෙයක් නෙමෙයිද බොලාට ? මතක තියාගනිල්ලා උඹලගෙ තාත්තලා සීයලා ඉගෙනගත්තෙ නිදහස් අධ්යාපනයෙන්. එහෙම ඉගෙනගෙන හොයාගත්තු සල්ලි වලින් තමා උබලට ප්‍රයිවට් ඒවට යැව්වෙ. එහෙම නැත්තම් උඹල වැඩිහරියක් තාම අමුඩෙ ගහං කුඹුරෙ. :lol::lol::lol::lol::lol::lol:
    මේකට නම් හොදටම රිදෙයි. කුහක නොවී තමන්ට හම්බෙච්ච දේ ඉස්සරහට ඉපදෙන්න තියෙන පොඩි එවුන්ටත් ඉතුරු කරපියව් යකෝ
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
    නිදහස් අධ්‍යාපනේ කියන්නෙ තමන්ට කැමති දෙයක් ඉගෙනගන්න තියෙන අයිතිය මිසක් පිනට උගන්නන එක නෙමෙයි ගොන්ටියො.

    තෝ අද ඉඳලා බත් කන එක නවත්තපන් පරය. මිනිස්සුන්ගෙ ජොබ් වලට ගරුකරන්න බැරිනම් තෝ මොන ප*ය වුනත් වැඩක් නැහැ.
    5.gif