choka choka malli

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    okata minissu hena adarei

    ඒ ආදරේ මිනිස්සු කල්පනා කරන්න ඕනි නැද්ද මේකගෙන් රටට වැඩක් වෙයිද කියලා. තමන්ට ටකරං සිමෙන්ති ලැබුණාම ඇත්ද?. මිනීමරුවන් පාර්ලිමේන්තු එවනවා ද හිතන්න ඒ මිනිස්සුන්ට මොලේ කලදක් තිබුණේ නැද්ද?.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    හේතුව මූ මිනිස්සු මරනවා (choking )

    giphy (8).gif
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්නපුරේ ඉන්නෙ දේශපාලන දැනුම ගොඩ අඩු මිනිස්සු බං
     
    • Like
    Reactions: castellain

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සෑර් නාගත්තා මේ සින් එකේ නම්.. හයියෝ
     
    • Like
    Reactions: D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දන්න විදිහට නම් චොකා ඔකට ඩිරෙක්ට් සම්බන්දයි කියලා හරි පෘෆ් එකක් නැහ් ..
    එ පොර මැරෙන්න කලින් කාටද කිව්වලු එයට වෙඩි තිබ්බෙ චොකා කියලා ... රැ 2කට විතර පට්ට කලුවරේ වෙඩි තියපු එකාව දැකපු එකයි විශ්වාස කරන්න බැරි සින් එක
    දැන් එ පොර දෙශපාලන පලිගැනිම කොමිසට ගෙන්නුවට එකට එන්නෙත් නැහ් කියාලා තමා සින් එක තියෙන්නෙ
    කලින් ආන්ඩුවේ හිටපු ලොකු චරිතයක් මෙකට මුව මාට්ටු කරන්නහ් ලොකු ගෙමක් දුන්නා කියලා රත්නපුරේ ඉන්න ගොඩක් මිනිස්සු කියන්නෙහ්
    එක වෙන්නහ් ඇති මිනිස්සු චන්දෙ දුන්නෙත් ... ඔකේ පැති දෙකක් තියෙනවා රන්ජන්ගේ කිමට ජජ්ලා නියොග දිලා තියෙනහ් විදිහට ඔකත් මොකක් හරි ගෙමක් වෙන්නහ් පුලුවන්
    කොහොම හරි එ පොර එහෙ මිනිස්සුන්ට සැහෙන්නහ් උදව කරපු එකෙක් කියලා තමා මිනිස්සු කියන්නෙහ් ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    කවුරු මොනවා කිව්වත් බොරු සාක්ෂි වලින් දඩුවම් ලෑබුනත් මීනිමෑරුමකට දඩුවම් නියම වෙච්ච එකෙක් පාර්ලිමේන්තු එන එක හෙන නීතිය බල්ලට දාන වෑඩක්. දෑන් ඔහොම බොරු සාක්ෂි වලින් තීන්දු දෙනවා නම් රන්ජා අදිකරණය ගෑන කිව්ව ඒවත් ඈත්ත වෙනවා. ලන්කාවේ අදිකරණ පද්ධතියම චා වෙලා හිරේ ඉන්න එවුන් ඔක්කොම එලියට දාන්න වෙනවා එතකොට... එහෙම නෑ බන්. මුගේ පෑත්තටත් ලෝයර්ස්ලා උසාවියේ කතාකලා නේ. එහෙනම් ඒවා බොරු සාක්ෂි කියලා උන්ට ඔප්පු කරන්න බෑරි වුනේ ඈයි? මුන් දෑන් නිකන් කේස් එක අනිත් පෑත්ත ගාන්න කියන බයිලා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384

    තලතා ලොක්කි නීතිය නැව්ව කියන එක අහන්න දෙයක් නැහැ. ගෑනි ඥානසාර හාමුදුරුවන්ට ජම්පර් අන්දන්න සෑහෙන වලි කෑවා.
    CID එකත් අන්ත දූෂිතයි. ඒවා අහන්න දෙයක් නැහැ. යහපලුවෝ බොරු චෝදනා වලට හිරේ යැව්වා කියන එකත් හරියට හරි.
    හැබැයි මිනීමැරුමක් ඔප්පු කරන්න ප්‍රබල සාක්කි තියෙන්න ඕන. ජජ්ව රංජන් කළා වගේ නවාගෙන තියනවා නම් මිසක් මේක මූට ගැලවෙන්න කාරණයක් වෙන්නේ නැහැ.
     
    අනි මන්දා බ0 දෙශපාලනේ කියන්නෙහ් අමුම අමු ගු ගොඩක් ...
     
    • Like
    Reactions: sidathsaumya