අදත් වෙලාවක් හම්බුනා
කට්ටියට වැදගත් වෙන මොන හරි කියන්න
cholesterol අද ගොඩක් දෙනෙක්ට තියන දෙයක්
heart problems වලට බලපාන දෙයක්
මේවා රුධිර වාහිනී වල හිර වෙලා heart එකට blood එන ඒක අඩු කරනවා
blood අඩු උනාම heart muscle මිය යනවා
මේ නිසා heart එකේ ක්‍රියාකාරිත්වය අඩු වෙලා heart attack එන්න පුළුවන්
ඒක හොදට මගේ කලින් thread එකක කියලා දුන්න
අද කතා කරන්නේ කොහොමද cholesterol අඩු කරන්නේ කියලා
1.තෙල් සහිත ආහාර ගැනීම අඩු කිරීම.
තෙල් සහිත ආහාර යම තරමක් ශරීරයට වැදගත් වෙනවා.මේ නිසා තෙල් ආහාර නතර කිරීමට වැඩ අඩු කිරීම වැදගත් වෙනවා.
2.තන්තු සහිත ආහාර ගැනීම.
අපි කරන්නෙම නැති දෙයක් තාම මේක.කොහිල වගේ තන්තු සහිත ආහාර අගට ගැනීම වැදගත්.මේකෙදි තන්තු වලින් තෙල් ආහාර මාර්ගයේදී ඇගට අවශෝෂණය අඩු කරනවා.පිත්ත යුෂ තන්තු එක්ක පිට වෙනවා.නැවත පිත්ත යුෂ නිඅදවන්න ඇගේ තියන cholesterol වැය වෙනවා.මේකෙනුත් cholesterol අඩු කරනවා.
තන්තු ඇග ඇතුලේ බැක්ටීරියා මගින් propionate නිපදවනවා.ඒවා මගින් cholesterol නිපදවන ඒක නවත්තනවා.
3.ව්‍යායාම කිරීම.
ව්‍යායාම කරද්දී ,ගොඩක්ම දිගු දුර දිවීම වගේ ව්‍යායාම කරද්දී ඇගේ මේදය වැය වෙනවා.cholesterol සෛල ඇතුලට ගන්න receptor වල සංවේදීතාව වැඩි වෙනවා.මේ නිසා ඒවා සෛල තුලට ඇතුල් වෙනවා හොදට.මේ නිසා ඇගේ cholesterol ප්‍රමාණය අඩු වෙනවා .
කොහොම හරි ඇගේ cholesterol මට්ටම අඩු කර ගනිල්ලා.මල වතේ හැදුනම.බුම්ප් එකක් දාගෙන පලයල්ලා අනිවාම.rep වලට වැඩ මට ඒක වද්දගත්.





heduwahamada adu wenne hadana sambole kewahamada adu wenne 