Cholesterol චෙක් කළා. මේකට මොනවද කරන්න පුළුවන්?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මුලින්ම සමහර විට මුල කාලයේ බෙහෙත් බොන්නත් ඕන වෙයි පාලනයක් එනකන්. පස්සේ ආහාර පාලනයෙන් වියායාම වලින් ගොඩක් වෙලාවට පාලනයක් කරගන්න පුළුවන්. හැබැයි මචන් ඕක ලෙඩේ හැදිච්ච හේතුව මත රදා පවතිනවා.

    Beheth biwwoth biwwamai...Statin kiyanne behetak nemi... Blocker ekak... Eka bonakan Liver eken choleterol haden na...nawathupu gaman enawa witarak nemi eka tolerace set wenawa .... etakota ubata thibbatath wada wadi....
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    උඹගේ පවුලේ අයගේ සමබන්දයක් තියෙනවද මචන්? ව්‍යායාම එහෙම කලේ නැද්ද?
    මම normally exercise කරනවා. පවුලේ අයට cholesterol තියනවා. මට case එක උනේ මගේ ජාන වලින් මගේ cholesterol අඩුකරන ප්‍රමාණයට වඩා හැදෙන ප්‍රමාණය වැඩි. හැබැයි මට fatty liver තිබුනේ නෑ. තිබුනත් exercise වලින් අඩුකරන්න පුළුවන්. doca මට diet sheet එකක් දුන්නා. උබගේ පවුලේ heart patients la, paralyzed උන අය ඉන්නවනන් අනිවා doctor කෙනෙක් consult කරන්න.
     
    • Sad
    Reactions: Thorin

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    කරපිංචා කොළකැඳ. එහෙම බිව්වම හරියනවා. ගොඩක් බිව්වොත් හොඳටම අඩුවෙන හින්දා පරිස්සමෙන්. ආයුර්වේද බෙහෙත් ගත්ත නම් හරිගියාට පස්සෙ නවත්තන්න පුළුවන්
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Mata 2015di (mage wayasa 23di) diagnose une Cholestrol (245) and Non-alcoholic fatty liver level II (BMI26)

    mewa tama man kale (Ape tattage patte okkoma marenne heart cases walin):baffled::baffled:

    1. Don't over think about it (Doca kiwwa hithanna hitanna cholestrol angen hadawanawa kiyala)
    2. sathiyata 3 times Karpincha kanda biwwa
    3. Sathiyata 2 times diwwa/awidda (Ground ekaka payak wage)
    4. Daily hawasata bona tea eka nawattuwa
    5. Bath tikak adu karala elawalu wadi kala (papadam/sausages kawema na. Thel dana ekath nawattuwa)
    6. Kola kana eka wadi kala
    7. Thel Piti kaawe sathiyata sarayai (Paan patta palathe kawe na)
    8. tea eka wenuwata Bran Crackers kawe
    9. Elawalu hadanna appitiyai. Eka nisama thambala kanna purudu una.

    Docata pennuwama Rosuwastatin kiyala tablet ekak dunna man eka sathiyak beela nawattuwa (Hituna danma beheth walata purudu wennoni na kiyala)

    Results
    2 months walin weight eka bassa 85 idan 76ta (BMI 24.5 wage)
    Total Cholestrol bassa 140ta
    Fatty liver grade I

    Adatath mage weight eka man 78 paninna denne naha. Ekko kollo ekka footsal gahanawa nattan aniwa bowling machine eke payak sellan karanawa. Man kaama limit karanne naha dan (Excercise tiyana nisa). Habai Excercise karanne nattan wadiya kanneth na.

    Dan man bonawath ekka. Fatty liver tawama grade 1. Exercise and diet eka tama machan way forward.
    One unoth PM karapan kaapu kaama tika pawa kiyannan
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    උබ හින්දම ලොග් වෙන්න උනා.

    1 - බය වෙන්න එපා.
    ඇත්තද බොරුද හරිද නැද්ද දන්නෙ නෑ, ඒත් මන් හිතනව ස්ට්රෙ වෙන එකත් එක්කත් කොලෙස්ටරෝල් වලට සම්බන්දයක් තියෙනව කියල.

    චිල් එකේ ඉදපන් වැඩිය මොකුත් හිතන්නෙ නැතුව.

    2 - බෙහෙත් බොන්න එපා දැනට.
    ඉස්සෙල්ලම කෑම, ව්‍යායාම වලින් අඩු කරන්න බලමු.
    ඊට පස්සෙ බැරිම උනොත් බෙහෙත් වලට යමු.

    LDL තමා ඔතන අඩු කරගන්න ඕනෙ.

    තෙල් 0 කරපන් මේක චෙක් කරගන්නකන් විතරක් හරි.

    බිස්කට්ස්, කිරි, බිත්තර කහමද.... හෙන ලිස්ට් එකක් තියෙනව හොද නැති ඒව,
    ඒව 0ම කරපන් චෙක් කරනකන් අඩුම ගානෙ.
    ඔක්කොම නවත්තපන්.

    රෑට එහෙම කලින් කාපන්.

    හොදට දාඩිය දාන්න සෙල්ලම් කරපන්.
    කරන්නෙ මොකද්ද කියන එක අදාල නෑ.
    දාඩිය වැක් කෙරෙන්න කරන්න ඕනෙ, එච්චරයි.

    ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍*****************************************************************************************

    මට LDL 215ට තිබ්බ.
    කෑම, exersice කරලා මාසෙන් 170ට ගේන්න පුලුවන් උනා.
    ඊලග මාසෙදි 150ට ආව.
    100ට ගේන්න ඕනෙ මචන්.
    ලේසි නෑ ඉතින්.
    හැබැයි බැරි නෑ.

    ****************************************************************************************

    තව මන් කන මික්ස් එකක් තියෙනව (පිටියෙ අප්පු දාල තිබ්බ එකක්)
    කරපිඤ්චා, සුදුලූණූ, උලුහාල්, ගොරක, කුරුදු දාල හදන.
    මන් ඒක හොයල දාන්නම් පස්සෙ.

    ආහ් තව සීනිත් අඩු කරපන්..
    ඔය දෙකෙත් සම්බන්දයක් තියෙනව කියනවා.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    "අයියන්ඩි බිය නොවන්න මැරෙන්නා සැටි මම පෙන්නන්නම්" කිව්ව වගේ මම ඕක සම්පූර්ණයෙන් රිවර්ස් කලා මාසයක් වගේ කෙටිකාලයක් ඇතුලත. ඔව් කෑම රටාව වෙනස් කරලා කරන්න පුලුවන්. උඹට ඕනේ නම් මම කියලා දෙන්නම් කරන විදිහ. කොහොම වුනත් උඹේ බ්ලඩ් ප්‍රෙශර් මේ කියන විදිහට වැඩි ඇති නේ. හයිපටෙන්ශන්ද හයි බ්ලඩ් ප්‍රෙශර්ද? වෙස්ටන් මෙඩිසින් වල නම් දැන් කියන්නේ කොලෙස්ටරෝල් වලින් 15% විතරයි කෑම වලින් එකතුවෙන්නේ, අනිත් ටික ජෙනටික් කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,711
    87,094
    113
    ආශ්චර්යමත් රටක
    අනේ පලයන් බන්
    උබ දන්න රිපෝට් බැලිලි
    දන්න පුකක් නැති උනාට ටෝක් නම් තියනවා ගමකට
    :lol:

    නලින්ද සිල්වා පපයත් ඕම හෙලවෙදකම ගැන කයිවාරු ගැහුවා. හාර්ට් එකේ අවුලට කකුළෙ මාපට ඇගිල්ල ට බෙහෙත් බැද බැද හිටියෙ.
    පස්සෙ බයිපාස් එකක් කරාල නැවතුනෙ :lol:

    Math me baluwe erozanaya report wala weradi kiyanna taram qualified une kohomada kiyala. Porath wiyathmage athi. 🤭

    Habai ban hela wedakama kiyana eke hodak tiyenawa kiyala mama wiswasa karanawa. Me kale tiyena wedakama atta hela wedakata kochchara lagada kiyana eka tamai danne natte. 😐

    දවසට විනාඩි 30ක් දිවුවොත් ශේප් ද බන්?
    ------ Post added on Jan 16, 2021 at 8:58 AM

    ]
    Ehema upades denna taram mama qualified na ban. Habai mata hodatama sure oka ara mama kiyapu widiyata control karanna puluwan kiyala. Uba doctor kenek gen advice ganin. 30 minutes unath HIIT wage karanawanam athi wei.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙතන ගොඩක් අය හිතන් ඉන්නෙ cholesterol සාමාන්‍ය පරාසයේ තියාගෙන හිටියාම ලෙඩේ සනීපයි කියලා :lol:

    ඔහොම දිගට හිටියාම , නිතර නිතර එක්කො කේන්ති යනව , දුක තදට දැනෙනවා - කෑම අප්‍රියයි - කවදා හරි රෑක හෝ උදේ පාන්දර නාපු වෙලාවක පපුව තද වෙලා හුස්ම ගන්න අමාරු වෙනවා - එක්කො කොහෙ හරි හිරි වැටෙනවා - ඉස්පිරිතාලෙ දුවනවා - චෙක් කොරල බැලුවාම bp , lipid ,rbs තුනම නැගල - ජීවත් වෙන්න වාසනාව තිබ්බත් පස්සෙ ජීවත් වෙන්න වෙන්නෙ ඇවිදින මළ මිනියක් වගේ තමයි :(
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    "අයියන්ඩි බිය නොවන්න මැරෙන්නා සැටි මම පෙන්නන්නම්" කිව්ව වගේ මම ඕක සම්පූර්ණයෙන් රිවර්ස් කලා මාසයක් වගේ කෙටිකාලයක් ඇතුලත. ඔව් කෑම රටාව වෙනස් කරලා කරන්න පුලුවන්. උඹට ඕනේ නම් මම කියලා දෙන්නම් කරන විදිහ. කොහොම වුනත් උඹේ බ්ලඩ් ප්‍රෙශර් මේ කියන විදිහට වැඩි ඇති නේ. හයිපටෙන්ශන්ද හයි බ්ලඩ් ප්‍රෙශර්ද? වෙස්ටන් මෙඩිසින් වල නම් දැන් කියන්නේ කොලෙස්ටරෝල් වලින් 15% විතරයි කෑම වලින් එකතුවෙන්නේ, අනිත් ටික ජෙනටික් කියලා.
    මාත් කැමතියි දැනගන්න

    1. උබේ ලිපිඩ්ස් ප්‍රොෆිඉල් එක හොදය්.... ඔව් ටොටල් කොලෙස්ටරෝල් වැඩි ... හැබැය් අව්ලක් නැ ඇය්...

    උබේ ට්‍ර්‍ය්ග්ල්ස්‍ය්ඩ්ස් පට්ට අඩුය්....... ඒකෙන් තමය් ගොඩක් හාර්ට් එන්නේ...

    උබේ එක් ඩී එල් වැඩි... ඒකෙන් එල් ඩී එල් ගලෝගෙන යනවා...

    අඩු කරගන්න ඔනා එල් ඩී එල් විතරය්... ඒකත් ගොඩක් නැ ...ඇමරිකාවේ ස්ටැටින් බේත් දෙන්නේ එල් ඩී එල් 190 ගියාම ...

    හරි දැන් අපි කොලෙස්ටර්‍රොල් වලට බය වෙන්න ඔනා ද ? ඇය් ....

    ස්ටර්ටින් බීල (ක්‍රෙස්ටර් වගේ ) මෝඩ වැඩ කරන්න එපා.... කොලෙස්ටරොල් අඩු කරලා වැඩක් නැ ... බැඩෙන්නේ ගොඩක් කැල්සියම්

    මේ ටික කරලා මාස 3කින් රිපොර්ට් එකක් බලපන්!

    මම සින්ග්ලිශ් ගහනවා සින්හල මට අමාරුඉ ටය්ප් කරන්න ....

    Fish Oil - You must take EPA / DHA 600 + Fish oil brands like GNC / Natutureway available here will cost 5000 / 6000 per 2 months
    Black seed powder / Oil - You can buy Baraka or even you can grind black seed and take 2.5G empty stomach (good for everything )
    Add GREENS (kola jaathi ) to your meals ... Whenever you start to eat greens LDL starts drop

    There is more... But ubata ona naa... ubey adu wenawa.... mage 300 ta thibila oya thunen witarak awa...

    Oya 3 karala masa 3kin report ekak daala mata pin deepan!

    PS : I don't think you have to perform a Liver test . WHy ? Your triglercerdies is perfect .. therefore i dont think its needed...

    Uba Statin biwwoth nam :

    Dawasin choleterol drop wei... Body eke 70% choleterol hadanne liver eken... Eka produce karana eka block karana eka thamai statin walin wenne.... Etakota liver / kidney ubata every 6 months check karaganna wenawa ... awrudu 20kin dialysis wage dewal walata yanawa... ah a witarak nemi ... atal ma scene eka godak unta statin aran 5 years walin Pre diabetic awith sugar beth bonna wenawa ...

    Its a mafia... DON"T TAKE STATINS >.. Once you take you can't live without it .!
    වටිනව
    ------ Post added on Jan 16, 2021 at 1:27 PM

    Mata 2015di (mage wayasa 23di) diagnose une Cholestrol (245) and Non-alcoholic fatty liver level II (BMI26)

    mewa tama man kale (Ape tattage patte okkoma marenne heart cases walin):baffled::baffled:

    1. Don't over think about it (Doca kiwwa hithanna hitanna cholestrol angen hadawanawa kiyala)
    2. sathiyata 3 times Karpincha kanda biwwa
    3. Sathiyata 2 times diwwa/awidda (Ground ekaka payak wage)
    4. Daily hawasata bona tea eka nawattuwa
    5. Bath tikak adu karala elawalu wadi kala (papadam/sausages kawema na. Thel dana ekath nawattuwa)
    6. Kola kana eka wadi kala
    7. Thel Piti kaawe sathiyata sarayai (Paan patta palathe kawe na)
    8. tea eka wenuwata Bran Crackers kawe
    9. Elawalu hadanna appitiyai. Eka nisama thambala kanna purudu una.

    Docata pennuwama Rosuwastatin kiyala tablet ekak dunna man eka sathiyak beela nawattuwa (Hituna danma beheth walata purudu wennoni na kiyala)

    Results
    2 months walin weight eka bassa 85 idan 76ta (BMI 24.5 wage)
    Total Cholestrol bassa 140ta
    Fatty liver grade I

    Adatath mage weight eka man 78 paninna denne naha. Ekko kollo ekka footsal gahanawa nattan aniwa bowling machine eke payak sellan karanawa. Man kaama limit karanne naha dan (Excercise tiyana nisa). Habai Excercise karanne nattan wadiya kanneth na.

    Dan man bonawath ekka. Fatty liver tawama grade 1. Exercise and diet eka tama machan way forward.
    One unoth PM karapan kaapu kaama tika pawa kiyannan
    ඔයා වැඩ්ඩෙක්නෙ
    ------ Post added on Jan 16, 2021 at 1:28 PM
     
    • Like
    Reactions: Mr.Feel

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Math me baluwe erozanaya report wala weradi kiyanna taram qualified une kohomada kiyala. Porath wiyathmage athi. 🤭

    Habai ban hela wedakama kiyana eke hodak tiyenawa kiyala mama wiswasa karanawa. Me kale tiyena wedakama atta hela wedakata kochchara lagada kiyana eka tamai danne natte. 😐

    Ehema upades denna taram mama qualified na ban. Habai mata hodatama sure oka ara mama kiyapu widiyata control karanna puluwan kiyala. Uba doctor kenek gen advice ganin. 30 minutes unath HIIT wage karanawanam athi wei.
    Hela wedakama hodai asthi, snayu sambanda dewal walata
    Anith Ledawalata oowa Krnna giyama lede wadiwela akaalee marenna wenne
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mama podi diat plan ekak kala. habayi ithin tikak amarui. mama one nam ubata eka ewannam. PM ekak dala thiyapan. aeth ekka mama sudulunu (garlic) podiyata kapala meepani bee honey wala dala thiyala udeta his bada the handa wage wenna kewa. meka hadala 1 week wath thiyanna one nethnam patta serai kanna be. mage 1 month walin ~100 totel cholesterl bessa. bara 10 kg wage adu una.

    me dawas wala anam excessive diat ekakata yanna kiyanna be mata mokada aga sehenna weak wenawa 1st 2 weeks waladi.
     
    • Love
    Reactions: Thorin

    Thorin

    Member
    May 3, 2019
    5
    0
    1
    මම normally exercise කරනවා. පවුලේ අයට cholesterol තියනවා. මට case එක උනේ මගේ ජාන වලින් මගේ cholesterol අඩුකරන ප්‍රමාණයට වඩා හැදෙන ප්‍රමාණය වැඩි. හැබැයි මට fatty liver තිබුනේ නෑ. තිබුනත් exercise වලින් අඩුකරන්න පුළුවන්. doca මට diet sheet එකක් දුන්නා. උබගේ පවුලේ heart patients la, paralyzed උන අය ඉන්නවනන් අනිවා doctor කෙනෙක් consult කරන්න.
    තෑන්ක් යූ මචන් මම මේ විදිහට කරලා බලන්නම්. පවුලේ නම් ඉන්නවා heart කේස් තිබුන අය. හෙට ඉඳලම දුවනවා මම දවසක් මග අරින්නේ නැතුව.

    Mata 2015di (mage wayasa 23di) diagnose une Cholestrol (245) and Non-alcoholic fatty liver level II (BMI26)

    mewa tama man kale (Ape tattage patte okkoma marenne heart cases walin):baffled::baffled:

    1. Don't over think about it (Doca kiwwa hithanna hitanna cholestrol angen hadawanawa kiyala)
    2. sathiyata 3 times Karpincha kanda biwwa
    3. Sathiyata 2 times diwwa/awidda (Ground ekaka payak wage)
    4. Daily hawasata bona tea eka nawattuwa
    5. Bath tikak adu karala elawalu wadi kala (papadam/sausages kawema na. Thel dana ekath nawattuwa)
    6. Kola kana eka wadi kala
    7. Thel Piti kaawe sathiyata sarayai (Paan patta palathe kawe na)
    8. tea eka wenuwata Bran Crackers kawe
    9. Elawalu hadanna appitiyai. Eka nisama thambala kanna purudu una.

    Docata pennuwama Rosuwastatin kiyala tablet ekak dunna man eka sathiyak beela nawattuwa (Hituna danma beheth walata purudu wennoni na kiyala)

    Results
    2 months walin weight eka bassa 85 idan 76ta (BMI 24.5 wage)
    Total Cholestrol bassa 140ta
    Fatty liver grade I

    Adatath mage weight eka man 78 paninna denne naha. Ekko kollo ekka footsal gahanawa nattan aniwa bowling machine eke payak sellan karanawa. Man kaama limit karanne naha dan (Excercise tiyana nisa). Habai Excercise karanne nattan wadiya kanneth na.

    Dan man bonawath ekka. Fatty liver tawama grade 1. Exercise and diet eka tama machan way forward.
    One unoth PM karapan kaapu kaama tika pawa kiyannan
    Thank you so much machan. Patta helpful me reply eka. Mamath beheth nam bonna kamathi na kamen & exercise walinma adu karaganna thamai balanne. Mata ube kama list eka nam one podi idea ekak ganna. Mama PM ekak dannam machan.
    ------ Post added on Jan 16, 2021 at 9:50 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    KFC / Mac / Koththu / Fried Rice / තව ටිකක් වැඩියෙන් කාපන් එතකොට බෙහෙත් බොන්න ඕනී වෙන්නේ නෑ :oo:
     
    • Like
    Reactions: NRTG

    Thorin

    Member
    May 3, 2019
    5
    0
    1
    උබ හින්දම ලොග් වෙන්න උනා.

    1 - බය වෙන්න එපා.
    ඇත්තද බොරුද හරිද නැද්ද දන්නෙ නෑ, ඒත් මන් හිතනව ස්ට්රෙ වෙන එකත් එක්කත් කොලෙස්ටරෝල් වලට සම්බන්දයක් තියෙනව කියල.

    චිල් එකේ ඉදපන් වැඩිය මොකුත් හිතන්නෙ නැතුව.

    2 - බෙහෙත් බොන්න එපා දැනට.
    ඉස්සෙල්ලම කෑම, ව්‍යායාම වලින් අඩු කරන්න බලමු.
    ඊට පස්සෙ බැරිම උනොත් බෙහෙත් වලට යමු.

    LDL තමා ඔතන අඩු කරගන්න ඕනෙ.

    තෙල් 0 කරපන් මේක චෙක් කරගන්නකන් විතරක් හරි.

    බිස්කට්ස්, කිරි, බිත්තර කහමද.... හෙන ලිස්ට් එකක් තියෙනව හොද නැති ඒව,
    ඒව 0ම කරපන් චෙක් කරනකන් අඩුම ගානෙ.
    ඔක්කොම නවත්තපන්.

    රෑට එහෙම කලින් කාපන්.

    හොදට දාඩිය දාන්න සෙල්ලම් කරපන්.
    කරන්නෙ මොකද්ද කියන එක අදාල නෑ.
    දාඩිය වැක් කෙරෙන්න කරන්න ඕනෙ, එච්චරයි.

    ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍*****************************************************************************************

    මට LDL 215ට තිබ්බ.
    කෑම, exersice කරලා මාසෙන් 170ට ගේන්න පුලුවන් උනා.
    ඊලග මාසෙදි 150ට ආව.
    100ට ගේන්න ඕනෙ මචන්.
    ලේසි නෑ ඉතින්.
    හැබැයි බැරි නෑ.

    ****************************************************************************************

    තව මන් කන මික්ස් එකක් තියෙනව (පිටියෙ අප්පු දාල තිබ්බ එකක්)
    කරපිඤ්චා, සුදුලූණූ, උලුහාල්, ගොරක, කුරුදු දාල හදන.
    මන් ඒක හොයල දාන්නම් පස්සෙ.

    ****************************************************************************************

    ආහ් තව සීනිත් අඩු කරපන්..
    ඔය දෙකෙත් සම්බන්දයක් තියෙනව කියනවා.
    පට්ට මචන්. ගොඩක් පින් උඹේ රිප්ලයි එකට. මට අර ලිස්ට් එක පුළුවන් නම් දාපන් බන් එතකොට බලලා ඒ දේවල් හදාගන්න පුළුවන්නේ. මමත් මේ මාසේ ඉදලම ගේමට බහිනවා. හොද නරක කෑම ලිස්ට් එකක් හදාගෙන නැත්තම් වැඩිකල් ගියොත් තව අමාරු වෙන නිසා.

    "අයියන්ඩි බිය නොවන්න මැරෙන්නා සැටි මම පෙන්නන්නම්" කිව්ව වගේ මම ඕක සම්පූර්ණයෙන් රිවර්ස් කලා මාසයක් වගේ කෙටිකාලයක් ඇතුලත. ඔව් කෑම රටාව වෙනස් කරලා කරන්න පුලුවන්. උඹට ඕනේ නම් මම කියලා දෙන්නම් කරන විදිහ. කොහොම වුනත් උඹේ බ්ලඩ් ප්‍රෙශර් මේ කියන විදිහට වැඩි ඇති නේ. හයිපටෙන්ශන්ද හයි බ්ලඩ් ප්‍රෙශර්ද? වෙස්ටන් මෙඩිසින් වල නම් දැන් කියන්නේ කොලෙස්ටරෝල් වලින් 15% විතරයි කෑම වලින් එකතුවෙන්නේ, අනිත් ටික ජෙනටික් කියලා.
    බ්ලඩ් ප්‍රෙෂර් නම් නොර්මල් මචන්. දැනට නම් වෙන කිසි අවුලක් නෑ වෙලාවට මමම හිතලා චෙක් කලේ. නැත්තම් දැනගන්න තව කල් යන්න තිබුනා. පවුලේ කෙස් එක තමයි බන් මටත් ප්‍රශ්නයක් වෙලා දඟලන්නේ. හැබැයි දැන් ඉදලම හරියට ඉන්නවා නම් ඉතින් ගොඩ
    ------ Post added on Jan 16, 2021 at 10:05 PM

    mama podi diat plan ekak kala. habayi ithin tikak amarui. mama one nam ubata eka ewannam. PM ekak dala thiyapan. aeth ekka mama sudulunu (garlic) podiyata kapala meepani bee honey wala dala thiyala udeta his bada the handa wage wenna kewa. meka hadala 1 week wath thiyanna one nethnam patta serai kanna be. mage 1 month walin ~100 totel cholesterl bessa. bara 10 kg wage adu una.

    me dawas wala anam excessive diat ekakata yanna kiyanna be mata mokada aga sehenna weak wenawa 1st 2 weeks waladi.
    Thank you machan mama PM ekak dala thiyanna. godak pin :yes:
    ------ Post added on Jan 16, 2021 at 10:08 PM
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    Mata 2015di (mage wayasa 23di) diagnose une Cholestrol (245) and Non-alcoholic fatty liver level II (BMI26)

    mewa tama man kale (Ape tattage patte okkoma marenne heart cases walin):baffled::baffled:

    1. Don't over think about it (Doca kiwwa hithanna hitanna cholestrol angen hadawanawa kiyala)
    2. sathiyata 3 times Karpincha kanda biwwa
    3. Sathiyata 2 times diwwa/awidda (Ground ekaka payak wage)
    4. Daily hawasata bona tea eka nawattuwa
    5. Bath tikak adu karala elawalu wadi kala (papadam/sausages kawema na. Thel dana ekath nawattuwa)
    6. Kola kana eka wadi kala
    7. Thel Piti kaawe sathiyata sarayai (Paan patta palathe kawe na)
    8. tea eka wenuwata Bran Crackers kawe
    9. Elawalu hadanna appitiyai. Eka nisama thambala kanna purudu una.

    Docata pennuwama Rosuwastatin kiyala tablet ekak dunna man eka sathiyak beela nawattuwa (Hituna danma beheth walata purudu wennoni na kiyala)

    Results
    2 months walin weight eka bassa 85 idan 76ta (BMI 24.5 wage)
    Total Cholestrol bassa 140ta
    Fatty liver grade I

    Adatath mage weight eka man 78 paninna denne naha. Ekko kollo ekka footsal gahanawa nattan aniwa bowling machine eke payak sellan karanawa. Man kaama limit karanne naha dan (Excercise tiyana nisa). Habai Excercise karanne nattan wadiya kanneth na.

    Dan man bonawath ekka. Fatty liver tawama grade 1. Exercise and diet eka tama machan way forward.
    One unoth PM karapan kaapu kaama tika pawa kiyannan
    machan uba kapu kema tika kiyapanko?math me dawas wala game ekata enter wela inne.Thama goda yana patak penne na :(
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    Kema walin control karana gaman, Try karanna ACV, garlic, ginger and bee honey recipe, very very good for blockage