cholesterol සහ පොල්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    කවුරු හරි කියපන් කෝ පොල් මොනවිදිහට කෑවොත් ද cholesterol වැඩි වෙන්නේ කියල , පොල්කිරි වලින් හොදි කෑවට අවුලක් නැද්ද ? සම්බෝල, කෑවහමත් වැඩි වෙනවද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොල්තෙල් මචන් සුදු එක තියෙනවා,
    එක හරි ගණන් වගේම සැහෙන්න ගුණයි,
    කොලස්ටරෝල් නැ

    සුදු කියල කහට හුරු එව්වා ගන්න එපා,ඒවා වැඩක් නැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,802
    40,475
    113
    samaharu kiyanawa pol thel gunai kiyala. habai kade ganna thiyenne hoda pol thel newei. gedarama hidina polthel walin kanna puluwan nam leda godak adu karaganna puluwan.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    තැන්ක් කීව් වේවා ඔක්කොටම

    පොල් තෙල් නම් ගන්නෑ පොල් තමයි කැවෙන්නේ :):):):)