සීනි චෙක් කරන්න ගියේ. නිකමට කොලෙස්ටරෝල් එකකුත් චෙක් කළා. සීනි නෑ, කොලෙස්ටරෝල් high වෙලා.. කඩෙන් කන එකේ හෙනේ තමා.. 
ගෙදර බඩටත් සෙල්ලම් කරලා ජිම් එකෙත් ලීටර් ගානට දාඩිය දාන්න සෙල්ලම් කරලත් මෙහෙමනේ ඉතින්.gym palayan
මුගේ තියෙන්නේ බොරු කයියයි පඩ ගඳයි විතරයිGym talks ඉවරයි

මන් කිව්වේ නැද්ද තෝ ඔහොම progress කරොත් මන් වම් ඇටේ කපනව කියල.ගෙදර බඩටත් සෙල්ලම් කරලා ජිම් එකෙත් ලීටර් ගානට දාඩිය දාන්න සෙල්ලම් කරලත් මෙහෙමනේ ඉතින්.![]()
වැදුනා. තව භාගයක් ඉතුරුයි, ඒක ලබන සතියේ...
![]()
බොරුද බිව්වම කොලෙස්ටරෝල් අද වෙනවා කියන්නේ..ආ... අඩුවෙයි බන්... තව මෙහෙම දෙක තුනක් ඇදපන්
කරපිංචා බ්ලෙන්ඩර කරලා බොන්නකොහොමද?

ඔයා reply කලේ නෑනෙ....පුලුවන්නම් දවසට පැයක් විතර ඇවිදින්න. පුලුවන් තරම් එලවලු,පළතුරු, රතුබත් වගේ දේවල් කෑමට ගන්න. හෙළ සුවය කියන ආයුර්වේද වෙදගෙදරකින් හදන බෙහෙත් කැද වර්ග වගයක් තියෙනවා, බෙහෙත් බඩු විකුණන කඩවල.ඒ කැද වර්ග වලින් ඕලුහාල් වලින් හදන කැද ජාතියක් තියෙනවා කොලෙස්ටරෝල්,ෆැටිලිවර්, වකුගඩු රෝග වලට එහෙම හුගක් හොද. තව හෙළසුවෙන් විකුණන්න තියෙනවා ඉස්සර කාලෙ පාවිච්චි කරපු වසවිස නොගහපු හාල් ජාති විකුණන්න. පුලුවන්නම් ඒවගේ ඒවා ටිකක් පාවිච්චියට ගන්න. Stress එක පුලුවන් තරම් අඩුකරගන්න.![]()
![]()
![]()


