cholestrol , සිනි වලට මචන් excercise නෙවෙයි කෑමයි ප්‍රධාන

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    මම මේක කියන්නේ අව්රුද්දක research එකකින්

    මම BYcycle පැදලා , දුවලා අනන් මනං කරලා 230 තිබ්බේ , cholestrol , නමුත් ඊලග මාස ඒවා වැඩිය නැතිව කෑම , statured fat නැතිව , fasting පොඩි practise කරලා බැලුව . අඩෝ මෙන්න 190 පල්ලෙහාන් ,,,,

    GYM වලට වඩා කුස්සියේ game එක තියෙන්නේ
     
    • Like
    Reactions: amino and lilman

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,585
    657
    113
    sri lanka
    මම මේක කියන්නේ අව්රුද්දක research එකකින්

    මම BYcycle පැදලා , දුවලා අනන් මනං කරලා 230 තිබ්බේ , cholestrol , නමුත් ඊලග මාස ඒවා වැඩිය නැතිව කෑම , statured fat නැතිව , fasting පොඩි practise කරලා බැලුව . අඩෝ මෙන්න 190 පල්ලෙහාන් ,,,,

    GYM වලට වඩා කුස්සියේ game එක තියෙන්නේ

    Meka atta ban. Uba kema control kare kohomada kiyala poddak kiyapanko
     
    • Like
    Reactions: lilman

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    Meka atta ban. Uba kema control kare kohomada kiyala poddak kiyapanko
    eke wune ban.. loku bath pigan kanne nathiwa inna oni... podi pigan kapuwama athi.... kottu , fried rice kanna oni, namuth toragath place walin , ekath maseta 2 parak wage..... wathura beepan 3 litre hamdama...
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    190 kiyanneth wedi ethin
    exercise kara kiyala witharak wedak wenne ne harakek wage kanawa nam
    dekama ganata karanna
    ethakota oita wada control ekak ei