එහෙනම් ඉතින් මොන රෙද්දකටද බන් ඔය මගුලක් එක්ක දගලන්නේ අතින්ම කනවනේ.......

athe gawenne nathuwa kanna....matath oya pissuwa thibuna ban, kana widiyanam igena gaththa eth chopstiks walin kanna kamak nam hamba une na awrudu ganakin.![]()

machan ithiyopiyaweda inne

mama awrudu 4 kma kema kewe oya widiyata.
oya athin kanne ne kiyala aranchiyak awa...
hikz..




mewwa chopsticks tamaමචං මේවා කන ඒවාද ??
කොන්ඩේ ගහන ඒවාද ???
නැත්තම් දෙකම කරන්නනේ එකම ජාතියේ Chop Sticks වලින්ද ??
මම ඕඩර් පාරක් දාන්න බැලුවේ.. ??
කලින් ඇහුවේ නැත්තම් අෆරාදේ නේ මේවා කොන්ඩේ ගහන ඒවා උනේත්..
වැඩි විස්තර කියන්ඩකෝ..
මේ ගානට ලාබද ?

මචං මේවා කන ඒවාද ??
කොන්ඩේ ගහන ඒවාද ???
නැත්තම් දෙකම කරන්නනේ එකම ජාතියේ Chop Sticks වලින්ද ??
මම ඕඩර් පාරක් දාන්න බැලුවේ.. ??
කලින් ඇහුවේ නැත්තම් අෆරාදේ නේ මේවා කොන්ඩේ ගහන ඒවා උනේත්..
වැඩි විස්තර කියන්ඩකෝ..
මේ ගානට ලාබද ?


mewwa chopsticks tama
tikak mahaya wage ewwa honda purudu wena ayata natnam kema lissanawa![]()
ela ela ramen kapan ohoma lol


hadagena thama kanna wenne...............![]()

man try kala bun samahara ingredients mehe naa![]()

