මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..
මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද.
මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද.

මටනම් අවුලක් නෑ එහෙම උනත් නැතත් ඒ ආගමේම හිටියත්.. I do respect 