christian කෙල්ලෙක්

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මම අපේ office එකේ ඉන්න christian කෙල්ලෙක්ගෙන් ඇහුවා මට කැමතිද කියලා, මෙකි ගත් කටටම කිවුවා නේ ඔයා christian ද, නැත්තම් මම කැමති නැ කියලා..

    මම හොල්මන් වුනා බන් වුන වැඩේට. මොකද්ද බන් මේ seen එක, ඇයි උන් Buddhist අයට කැමති නැද්ද
    .
     
    • Like
    Reactions: lasankandy

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:
    :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:

    :yes:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    eka parak magen christian kellek ahuwa banz.. eki convert wenna wunath lasthi pita hitiye.. eth mata set wenne naa banz.. mama baa kiwwa! agam reddak hinda nam nemei.. eki bokkenma mata set wenne nathi hinda!
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:

    කැමති ආගමටනේ...,, උඹට නෙමේනේ...:yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එක එකියන්ගේ හැටි බං.. ඒකි උබට සිරාම love නම් ආගම කන්නද..? :D
    සමහරක් ඉන්නව බං christian කියල අලි ඔලුවෙන් ඉන්නේ.. (no offence) ඒත් හොයල බැලුවනම් එයාලගේ දෙමව්පියෝ හරි සියල හරි mixed fruit. :D

    මගේ කෙල්ල නම් christian, මං එයාව කැමති කරගෙන තියෙන්නේ බෞද්ද වෙනවට.. :love:මටනම් අවුලක් නෑ එහෙම උනත් නැතත් ඒ ආගමේම හිටියත්.. I do respect :rolleyes:
    හිතල බලල තීරණයක් ගනිං..
    Good luck.
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    hoda wede....

    ඇයි බන් එහම කියන්නේ

    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:

    අපේ හාමුදුරුවන් බෙහෙත් කරන්නේ ආගම බලලා නමේ නේ. මුන්ගේ මාර ඔලුව නේ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    සමහර ක්‍රිස්තියානි අයගේ හීනමානයක් තියනවා. ගොඩක් අලුතෙන් හැරිච්ච අය තමයි. ඒ අයව බය කරලා තියෙන්නෙ දෙවියන් ගැන කියල. ඒත් ගොඩක් කතෝලික අය එහෙම නෑ.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ක්‍රිස්තියන් කෙල්ලො බුඩිස්ට් අයට කෑමති නෑහෑ මොකද ඌරො ගෙදරම තඩි ගහගෙන මරාගෙන කන්න බෑරි නිසා.:rofl::rofl:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපෝ ඔය ආගම් ඔලුවේ තියන් ඉන්න උන් හරි යන්නේ නැහැ බන්....පස්සේ හෙන ලෙඩ.....උබ කියපන් මන් Buddhist කිසිම දාක කෙල්ලෙක් නිසා christian වෙන්නේ නැහැ කියලා :D

    අනික එකීකැමති වෙන්නේ ආගමටනේ,උබට නෙවිනේ :baffled:

    umba hari lokka,ohoma ewun bandata passe kiyanne wenama katha
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    pissuda bn ehema awalak na ape palliye inna kellongen 80%(man danna eun ) yalu wela inne budist kello ekka
    mage girluth buddist agama love ekata awlak karagannepa
    uba wade atarinna epa owwa passata nikanma natiwela yanawa
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මමත් ක්‍රිස්තියන් මචං
    මගේ කෙල්ල බුද්ධාගමේ

    හරි දැන් කතාවට බහිමු
    මේකයි සීන් එක
    ලොකුම හේතු ටික වෙන්නේ මේවා

    1. උඹලා දෙන්නගේ ගෙවල් වලින් ආගමට එන ප්‍රශ්න.. ඒ කියන්නේ සමහරු කැමති නෑ ආගම වෙනස් කරන්න
    2. කවදාහරි උඹලා බැදලා පැටව් ගැහුවට පස්සේ ඒ පැටියා මොන ආගමේද කියලා එන ප්‍රශ්ණ
    3. තදින්ම ආගම අදහන කෙනෙක්නම් පවුල් ප්‍රශ්නත් එන නිසා (කෑම බීම වගේ දේවල්)

    ඉතිං මචං ඒ ප්‍රශ්ණ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ
    එහෙම නැත්නම් සමහර කෙල්ලෝ ඉන්නවා ඇඩ් එකටත් ඔහොම ආගම ඔලුවේ තියන් ඉන්න උන්..
    ඒ වගේ උන් තමා යටට අදින්නෙත් නැතුව මාසෙකට එක පාරක් දෙපාරක් පල්ලි යන්නේ